උබ ඔච්චර නාකි ද බන් පොඩී කාලෙත්අඩෝ උඹට කොහෙන්ද මගේ පොඩිකාලේ පොටෝ කෑල්ලක් හම්බුනේ...![]()
![]()
තාම නාකියි බන්...උබ ඔච්චර නාකි ද බන් පොඩී කාලෙත්
අඩෝ nolan බොසාඅඩෝ උඹට කොහෙන්ද මගේ පොඩිකාලේ පොටෝ කෑල්ලක් හම්බුනේ...![]()
![]()
පොඩි කාලෙ ඒවා විතරයි හම්බවුණේ කියලද හිතන් ඉන්නෙ?අඩෝ උඹට කොහෙන්ද මගේ පොඩිකාලේ පොටෝ කෑල්ලක් හම්බුනේ...![]()
![]()
පොඩි කාලේ ඕම නං ලොකු කාලේ මේම මේම ඇති නේ...🫣පොඩි කාලෙ ඒවා විතරයි හම්බවුණේ කියලද හිතන් ඉන්නෙ?
![]()
ආ වෝල්ටර් මල්ලි.. මොකෝ කියන්නේ... ෆිලුමක් ගහමුතේ....අඩෝ nolan බොසා![]()
මම ප්රදාන චරිතේ, කෙල්ල වීනා ජයකොඩි.
ආ වෝල්ටර් මල්ලි.. මොකෝ කියන්නේ... ෆිලුමක් ගහමුතේ....
------ Post added on Aug 4, 2022 at 6:59 PM
මම ප්රදාන චරිතේ, කෙල්ල වීනා ජයකොඩි.![]()
එහෙනං පාන අල්ලන්නේ මම...🫣මම ප්රදාන චරිතේ, කෙල්ල වීනා ජයකොඩි.![]()
ඇයි.. ඇයි.. ප්රශ්න තියෙනවද?
අපේ එකා..එහෙනං පාන අල්ලන්නේ මම...🫣
හරි උඹට මොකද්ද ඕනේ??