මගේ චොයිස් එක තමයි "X Files" වල "Cigarette Smoking Man". ඒ කැරැක්ටර් එකේ තියෙන Calm personality එකටයි මං නම් ගොඩක් කැමති.
මේ කැරැක්ටර් එක කළේ "William B. Davis" කියන කැනේඩියානු ජාතික රංගන ශිල්පියා. දැන්නම් වයස අවුරුදු 85 ක් වෙනවා.
ඔයගොල්ලො කැමතිම "Underrated' ම "TV series villains" කියලා හිතන කැරැක්ටර්ස් මොනවද කියලත් මෙතනම් දාගෙන යමු.

Last edited: