🤔😈🎬 "Underrated' ම "TV series villains" ලා කවුද ඔයාගෙ මතයට අනුව? 🎬😈🤔

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මගේ චොයිස් එක තමයි "X Files" වල "Cigarette Smoking Man". ඒ කැරැක්ටර් එකේ තියෙන Calm personality එකටයි මං නම් ගොඩක් කැමති. :yes: මේ කැරැක්ටර් එක කළේ "William B. Davis" කියන කැනේඩියානු ජාතික රංගන ශිල්පියා. දැන්නම් වයස අවුරුදු 85 ක් වෙනවා.:)

    axn-x-files-trivia-7.jpg

    HqM8esuuRfvPM9Km_AfLS9DJxRW30Clx7dNZMZtfF-r6RyvgPT_SUEPrnxFSe8ZmeIk7HOSTA6qy0vDg-2Sx7ixEMZLbmOjC2_JSBh2P1vuJVqYeFQbXutWboIyF-GLTSHsy6ygh_Wo1uGR1PoXpzw

    1200px-Risks_form_smoking-smoking_can_damage_every_part_of_the_body.png

    2578003-the-effects-of-smoking-on-the-body-1080x1080-1.jpg

    ඔයගොල්ලො කැමතිම "Underrated' ම "TV series villains" කියලා හිතන කැරැක්ටර්ස් මොනවද කියලත් මෙතනම් දාගෙන යමු. :yes::)
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    Adele ge boy fren :confused2:
    මෙයානෙ ඇඩෙල් ගෙන් ඉස්සෙල්ලාම අයින් වෙලා තියෙන්නෙ ප්‍රසිද්ද වෙන්න ඉස්සෙල්ලා නේද..ඊට පස්සෙ ඇඩෙල් කොහෙ හරි කියලා තිබ්බා නේද කරපු සින්දු ගොඩාක් මේ සිදුවීම නිසා හැදුන ඒවා කියලා. ඊට පස්සෙ අර කොල්ලා නඩු දාල තිබ්බා සින්දු වල ආදායමෙන් කොටසක් ඉල්ලලා..දැන් මොකද දන්නෑ අප්ඩේට්ස් නේද?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මෙයානෙ ඇඩෙල් ගෙන් ඉස්සෙල්ලාම අයින් වෙලා තියෙන්නෙ ප්‍රසිද්ද වෙන්න ඉස්සෙල්ලා නේද..ඊට පස්සෙ ඇඩෙල් කොහෙ හරි කියලා තිබ්බා නේද කරපු සින්දු ගොඩාක් මේ සිදුවීම නිසා හැදුන ඒවා කියලා. ඊට පස්සෙ අර කොල්ලා නඩු දාල තිබ්බා සින්දු වල ආදායමෙන් කොටසක් ඉල්ලලා..දැන් මොකද දන්නෑ අප්ඩේට්ස් නේද?
    මෙතුමා ඔය කියන්නෙ සිංදු කියන Adele ගැන නෙවේ මහත්තයෝ. 🤭🤭🤭