🤔 කොන්ඩේ යනව ද? තට්ටෙ පෑදීලා ද? මෙන්න විසදුම

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    25-D33-EF5-0821-4-C39-A473-E7-A7-AADE538-C.jpg

    බෙහෙතක් හම්බුනා මූ වගේ කොන්ඩේ ආවා ගාපූ එකෙක්ගේ. තට්ටෙ තියෙන උන් ගාල බලන්න. 👍👍👍

    chitral-somapala-1.jpg
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,347
    113
    34
    Kalutara
    අනේ මූ බෙහෙත කියන්නෙ නෑ. නම මතක නැහැල්ලු. ඔස්ට්‍රේලියා වල ඉඳන් ගෙන්නපු එකක්ලු. මූ ඕක අවුරුද්දකට කලිනුත් කිව්වා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Mokakda machan a ?

    ඔන්න දැම්මා

    අනේ මූ බෙහෙත කියන්නෙ නෑ. නම මතක නැහැල්ලු. ඔස්ට්‍රේලියා වල ඉඳන් ගෙන්නපු එකක්ලු. මූ ඕක අවුරුද්දකට කලිනුත් කිව්වා.

    ඔන්න දැම්මා බන් බලපං කෝ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,347
    113
    34
    Kalutara
    ඔන්න දැම්මා

    ඔන්න දැම්මා බන් බලපං කෝ
    ඔය උඩ තියෙන්නෙ හම රැලි වැටෙනවට ගාන එකක්නෙ. රින්කල් රෙපයාර් කියන්නෙ. යට තියෙන්නෙ මිනොක්සිඩිල් 5% එක. 🙄

    ෆේස් වොශ් එකකින් කොහොමද කොන්ඩෙ වැවෙන්නෙ? 🤔
    ------ Post added on Apr 3, 2023 at 12:20 PM
     
    • Like
    Reactions: lasankandy

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,347
    113
    34
    Kalutara
    Oya Minoxidil 5 wala Kirkland wage wena Brand ekak ne.
    ඔව් වෙනසක් නෑ. මිනොඩිල් බ්‍රෑන්ඩ් එකෙන් ගෑවත් කොන්ඩෙ එනවා ගානකන්. අනික කේශ මූලෙ මැරිලා නම් කොච්චර ගෑවත් එන්නෙ නෑ. නවත්තපු ගමන් තවත් වැඩිපුරත් එක්ක යනව කොන්ඩෙ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ශුවර්ද මේකෙන් ගියපුවා ආයෙ වැවෙනව කියල? Side effects තියේද?
    Side effect නම් දන්නෙ නෑ බන් අමු තට්ටෙ සිංහ රාජ වගේ වැවෙනවා ප්‍රොඩක්ට් ‍රිවිවු බලල ගන්න

    ඔය උඩ තියෙන්නෙ හම රැලි වැටෙනවට ගාන එකක්නෙ. රින්කල් රෙපයාර් කියන්නෙ. යට තියෙන්නෙ මිනොක්සිඩිල් 5% එක. 🙄

    ෆේස් වොශ් එකකින් කොහොමද කොන්ඩෙ වැවෙන්නෙ? 🤔
    ------ Post added on Apr 3, 2023 at 12:20 PM

    එකක් රැවුල එන්නෙ නැති සීන් එකක් තිබ්බා එකට ගෙනාපු එකක් වෙන්න ඇති ඔය දෙක තමා එවලා තිබ්බෙ

    Oya Minoxidil 5 wala Kirkland wage wena Brand ekak ne.

    සෙට් වෙන්නෙ නැද්ද? අරුගේ වැවිලා තිබ්බා බන්

    ඔව් වෙනසක් නෑ. මිනොඩිල් බ්‍රෑන්ඩ් එකෙන් ගෑවත් කොන්ඩෙ එනවා ගානකන්. අනික කේශ මූලෙ මැරිලා නම් කොච්චර ගෑවත් එන්නෙ නෑ. නවත්තපු ගමන් තවත් වැඩිපුරත් එක්ක යනව කොන්ඩෙ.

    😕 දුක තමා එහෙනම්

    මුං මේ කොන්ඩේ ගාන්නෙ බන්

    Last edited: