🤔 කොන්ඩේ යනව ද? තට්ටෙ පෑදීලා ද? මෙන්න විසදුම

-333-

Well-known member
  • Aug 3, 2014
    10,412
    13,336
    113
    33
    ෆින්ලන්ඩ්
    සාර්ථක නෑ බන්. එක පාරින් කරන්න බෑ. දෙතුන් වතාවල් කරන්න වෙනවා. සෑහෙන්න කාලයක් යනවා ප්‍රතිපල එන්න. ආයේ කාලයක් යද්දී එව්වත් යනවා සමහර අයට.

    නැත්තන් ඉතින් හරියන්නේ hair system එක තමා.
    හොදම වැඩේ විග් එකක් දාන එක. ඒක පට්ට. හොඳ එකක් දැම්මොත් කිසි අවුලක් නැහැ. මාසේ කට එක පාරක් වගේ ගලවලා අල්වගන්න තියෙන්නේ.

    පුරුදු උනාම අපිට ම කර ගන්න පුළුවන්

    අතුරු අබාද කිසිත් නැහැ, නාන්නත් පුළුවන්. මුල් සති තුනේ හයියෙන් ඇද්දට කවුරු හරි ගෑල විලා එන්නෙත් නැහැ. තට් ටේ කොන් ඩේ වැවේන්න වැවේන්න තමා loose වෙන්නේ.

    පළවෙනි පාර විග් ඒකටත් එක්ක ගාන සෑරයි
     
    • Love
    Reactions: Heshan Daminda

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,071
    616
    113
    හොදම වැඩේ විග් එකක් දාන එක. ඒක පට්ට. හොඳ එකක් දැම්මොත් කිසි අවුලක් නැහැ. මාසේ කට එක පාරක් වගේ ගලවලා අල්වගන්න තියෙන්නේ.

    පුරුදු උනාම අපිට ම කර ගන්න පුළුවන්

    අතුරු අබාද කිසිත් නැහැ, නාන්නත් පුළුවන්. මුල් සති තුනේ හයියෙන් ඇද්දට කවුරු හරි ගෑල විලා එන්නෙත් නැහැ. තට් ටේ කොන් ඩේ වැවේන්න වැවේන්න තමා loose වෙන්නේ.

    පළවෙනි පාර විග් ඒකටත් එක්ක ගාන සෑරයි
    oya use karanwada machn?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,176
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    200.gif
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,347
    113
    34
    Kalutara
    හොදම වැඩේ විග් එකක් දාන එක. ඒක පට්ට. හොඳ එකක් දැම්මොත් කිසි අවුලක් නැහැ. මාසේ කට එක පාරක් වගේ ගලවලා අල්වගන්න තියෙන්නේ.

    පුරුදු උනාම අපිට ම කර ගන්න පුළුවන්

    අතුරු අබාද කිසිත් නැහැ, නාන්නත් පුළුවන්. මුල් සති තුනේ හයියෙන් ඇද්දට කවුරු හරි ගෑල විලා එන්නෙත් නැහැ. තට් ටේ කොන් ඩේ වැවේන්න වැවේන්න තමා loose වෙන්නේ.

    පළවෙනි පාර විග් ඒකටත් එක්ක ගාන සෑරයි
    ඒක තමා hair system එකක් කිව්වේ. ඒක තමා ලේසිම සහ සාර්තකම. හැබැයි මාසෙකට පාරක් නම් මදි. ඕක ගලවලා හෝදලා ඔලුව හෝදලා දාන්න ඕන සතියකට පාරක්වත්. හැබැයි හැමදාම නාන්නත් බෑ. සතියකට දෙපාරක් වගේ. අනික තමා ගම වලටයි ටේප් වලටයි සැලකිය යුතු ගානක් මාසෙකට යනවා.
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,003
    1,767
    113
    Ⓔᗩ𝓇ţħ
    ඕක නම් ගෑවා පොර 2018 වගේ ගෑවේ දැන් නම් වලහෙක්ගේ වගේ තියෙනවා කෙස්

    ඕක යුස්ඩ් කර මම දන්නා තට්ටයා නම් දැන් හොදට කොන්ඩේ වැවිලා බන්

    මේක යුස්ඩ් කර එකාගේ දැන් හොදට එනවා බන් කොන්ඩේ

    කවුද ?

    ඕක හරි යන්නේ බන්.
    man kiyawala thiyana widihata minoxidil wada kalath konde nathi wecha ewa ai ena eka adui. thawa yana eka control wena eka tamai godak wenne kiyala kiyanne. tika denekege thamai wadi wena eka wenne. Math me eka eka thanwalin issara kiywala hoya gattu ewa.
     
    hira0250

    Active member
  • Apr 13, 2022
    184
    223
    43
    Mama dan awurdud 5k witara Minoxidil use karanawa mula awurudu wala hodata wada kara. dannam effect ekak na wage. Dan Finasteride gannaawa 0.25mg dawasakata masa 3k wage. tama result ekak na 1 year wage karala balanna inne
    Finasteride takes at least 01 year to have a noticable effect.
     
    • Like
    Reactions: jmzsl