🤔 මිනිසාට පමණක් සුවිශේෂ වූ 'නිකට' (Chin) ❓

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,034
    153,136
    113
    පෘථිවියේ ජීවත්වෙන සත්ත්ව වර්ග, විශේෂයන් සියල්ලක්ම අතරින් ගත්තොත් 'නිකට' එහෙමත් නැත්නම් 'chin' කියන මුහුණේ යටි කොටසට අයත් පැහැදිලි ආකාරයෙන් වර්ධනය වුණු අස්ථිමය ව්‍යුහය පිහිටලා තියෙන්නෙ මනුෂ්‍යයයන්ට පමණයි. මේ 'නිකට' කියන කොටස මනුෂ්‍යයන්ටම පමණක් සුවිශේෂ වෙන්න මුල් වුණු හේතුව හෝ නිකටෙන් සිද්ධවෙන සැබෑ කාර්යය මොකක්ද කියන එක පිළිබදව නිවැරදි පිළිතුරක් සොයාගන්න විද්‍යාඥයන්ටවත් මෙතෙක් හැකිවෙලා නැහැ. මේ විදිහට නූතන විද්‍යාවෙ ලොකු මතභේදයකට තුඩු දීලා තියෙන මේ මනුෂ්‍යයයන්ට පමණක් සුවිශේෂ වූ අපූරු ශරීර කොටස පිළිබදව තමයි මේ වීඩියෝ එකෙන් කරුණු ගෙන එන්නෙ.


     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,034
    153,136
    113
    Uba job ekak krnwada bng
    "IT field" එකට සම්බන්ධව තමයි වැඩ කරන්නෙ දැනට. :) ඒ අතරෙ science, films වගේ ෆීල්ඩ්ස්වලට සම්බන්ධ දේවල් ගැන තොරතුරු හොයනවා ඉඩ ලැබෙන වෙලාවට.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,954
    26,543
    113
    503446393-10235807929954994-6690247643651985921-n.jpg


    image.png
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    බුම්ප්...

    මේ 'නිකට' කියන කොටස මනුෂ්‍යයන්ටම පමණක් සුවිශේෂ වෙන්න මුල් වුණු හේතුව හෝ නිකටෙන් සිද්ධවෙන සැබෑ කාර්යය මොකක්ද කියන එක පිළිබදව නිවැරදි පිළිතුරක් සොයාගන්න විද්‍යාඥයන්ටවත් මෙතෙක් හැකිවෙලා නැහැ

    චූ කරද්දී සරම අල්ලන් ඉන්නනේ නිකට තියෙන්නේ... සත්තු සරම් අදින්නේ නැති නිසා උන්ට නිකටක් නෑ...
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,873
    113
    බලාගෙන ගියාම විද්‍යාව තාම මිනිස් ශරීරයවත් හරියට තේරුම් අරන් නැනේ...හැබැයි හදට යන්න ප්ලැන් කරන්නේ.

    TFS :love2: