ලංකාව වගෙ පොඩි රටක ලේන් 4ක් 6 ක් ගැහුවොත් සුපිරියට තියෙයි. අඩු ගානේ emargency lane එක ඉඩ තියලා තිබ්බනම් හොදයි, සමහර places තියනවා car එකක් වත් යන lane එක block වෙන්න නැතිව නවතන්න බැරි කැඩුනොත් එහෙම