First Official Clips
ඒත් මේ පාර Box office trackings වලට අනුව නම් බොක්ස් ඔෆිස් පැත්තෙන් පළවෙනි එකට වඩා සෑහෙන අඩුවෙන් අලුත් එක හොයන පාටක් තියෙන්නෙ. මේ වෙනකොට domestic opening weekend box office prediction එක $68M වලට අඩුවෙලා තියෙන්නෙ. පළවෙනි ෆිල්ම් එක Domestic opening weekend එකේ $96M කටත් වඩා හෙව්වා. අලුත් ෆිල්ම් එක musical elements තියෙන එකයි, early reviews පළවෙනි එකට වඩා ටිකක් නෙගටිව් පැත්තට බරව එන හේතුවයි නිසා commercial පැත්තෙන් සෑහෙන ලොකු අවාසියක් වේවි. දැන් කාලෙ film audience එකට musical genre එකේ ෆිල්ම්ස් මාර්කට් කරන්න සෑහෙන අමාරුයි. Joker 2 ටත් ඒක එහෙමම බලපායි වගේ පේන විදිහට?Damn, Lady Gaga! මේක නම් Box office පුතේ!![]()

මුන් lady gaga ගත්තෙම star element එක ගැන හිතල වෙන්න ඕනේ. මෙයාගේ කලින් start is born movie එක නම් නැගලම ගියා. Opening week එකේ gross එක අඩුයි නම් case බන්.ඒත් මේ පාර Box office trackings වලට අනුව නම් බොක්ස් ඔෆිස් පැත්තෙන් පළවෙනි එකට වඩා සෑහෙන අඩුවෙන් අලුත් එක හොයන පාටක් තියෙන්නෙ. මේ වෙනකොට domestic opening weekend box office prediction එක $68M වලට අඩුවෙලා තියෙන්නෙ. පළවෙනි ෆිල්ම් එක Domestic opening weekend එකේ $96M කටත් වඩා හෙව්වා. අලුත් ෆිල්ම් එක musical elements තියෙන එකයි, early reviews පළවෙනි එකට වඩා ටිකක් නෙගටිව් පැත්තට බරව එන හේතුවයි නිසා commercial පැත්තෙන් සෑහෙන ලොකු අවාසියක් වේවි. දැන් කාලෙ film audience එකට musical genre එකේ ෆිල්ම්ස් මාර්කට් කරන්න සෑහෙන අමාරුයි. Joker 2 ටත් ඒක එහෙමම බලපායි වගේ පේන විදිහට?![]()
අනිත් එක අලුත් ෆිල්ම් එකේ production budget එක. අලුත් ෆිල්ම් එකේ production budget එක $200M, පළවෙනි එකේ production budget $57M. පළවෙනි එකට ගිය ගාණ වගේ 4 ගුණයකටත් කිට්ටු වෙන්න අලුත් එක හදන්න වියදම් වෙලා තියෙනවා. ඔය ගාණ marketing budget එක නැතුව. ලාභයක් ලබන එක කෙසේ වෙතත් අඩුම තරමෙ ෆිල්ම් එකට වියදම් වුණු ගාණ කවර් කරගන්න අඩුම තරමෙ $600M ට එහාවත් හොයන්න වෙනවා අලුත් එකට.මුන් lady gaga ගත්තෙම star element එක ගැන හිතල වෙන්න ඕනේ. මෙයාගේ කලින් start is born movie එක නම් නැගලම ගියා. Opening week එකේ gross එක අඩුයි නම් case බන්.
කවුද? Adèle අක්ක ද?
overrated


Box office පැත්තෙන් නම් ආරංචිය හොද නෑ.Damn, Lady Gaga! මේක නම් Box office පුතේ!![]()
Box office පැත්තෙන් නම් ආරංචිය හොද නෑ.ෆිල්ම් එක බලපු හුගක් අය කියන්නෙ මෙලෝ රහක් නෑ කියලා.
Can Lady Gaga & Joaquin Phoenix’s ‘Joker: Folie à Deux’ Go Nuts At The Box Office? $140M Global Start Eyed – Preview
------ Post added on Oct 2, 2024 at 11:27 AM

WB ලගෙ ඊළග flop එක. පළවෙනි ෆිල්ම් එකට සපෝර්ට් කරපු ෆෑන්ස්ලට කන් නොදී, පළවෙනි ෆිල්ම් එක එන්න ඉස්සෙල්ලා ඉදලම පහර ගහපු මීඩියාකාරයො සනසන්න පළවෙනි ෆිල්ම් එකෙන් "ආතර් ෆ්ලෙක්/ජෝකර්" කියන කැරැක්ටර් එක ගැන මවපු ප්‍රතිරූපෙ එහෙම්පිටින්ම විනාස කරපු එකට ෆෑන්ස්ලා නියම උත්තරේ දීලා.box office අවුල් උනොත් නම් මල මගුලයි!![]()