🤣අවුරුදු පසී කෑමේ තරගය 🥵😋

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    ඕකෙ අනිත් පැත්ත වෙලා කෙල්ලොන්ට අපේ පොට් එකේ තියලා බනිස් කන්න තිබ්බනම් free කෙහෙල් ගෙඩියකුත් කන්න තිබ්බා,උන්ට..
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    අලුත් පරම්පරාව
    මේවා ගොන් කියල උන්ට තේරෙන්නේ නැහැ
    මුන් ට ඉස්සෙල්ල සමාජ දැනුම උගන්නන්න ඕන
    නැත්නම් මුන්ම තමයි ආයෙත් මාලිමාවට ගිහින් ගහන්නෙත්
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,544
    9,028
    113
    අලුත් පරම්පරාව
    මේවා ගොන් කියල උන්ට තේරෙන්නේ නැහැ
    මුන් ට ඉස්සෙල්ල සමාජ දැනුම උගන්නන්න ඕන
    නැත්නම් මුන්ම තමයි ආයෙත් මාලිමාවට ගිහින් ගහන්නෙත්
    පලයන්ඩ තොගෙ ලමයි වෙන්නැති එහෙම
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අඩේ... මාළුපාන් එල්ලන්න තිබ්බෙ..
    බනිස් නෙවෙයි...

    malupan.jpg
     
    • Haha
    Reactions: saja