🤣😁😂

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    412992356_387808820425789_198867067197833085_n.jpg
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,929
    10,062
    113
    කුඩු ගෙනල්ල නෙවෙයිනේ පකෝ. අපිත් කසිප්පු බීල තියනවා. හොදට හැදුවොත් ගල් අරක්කු වලට වඩා සුපිරියට හදන්න පුළුවන්.

    අනික මිනිස්සුන්ට බාර් එකට ගිහින් අරක්කු ගන්න සල්ලි නැති මොහොතේ මං නම් එතුමාගේ ක්‍රියාව ජනතා සේවයක් ලෙස සලකන්නේ.

    උබලගේ දනවාදී පක්ෂ හැමදාම කරේ ගල්ෆෝම් කරලා කසිප්පු block කරලා හැරිලා පොහොසත් කරපු එක.
     
    • Like
    Reactions: SLK_sri

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,817
    13,025
    113
    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද සමීක්ෂණයකට අනුව රටේ ජනතාවගෙන් 60.5% කගේ මාසික සාමාන්‍ය ආදායම අඩුවී ඇති බව වාර්තා වෙනවා..

    source - https://www.dailymirror.lk/top-story/Economic-crisis-hits-hard-60-5-households-struggle/155-273973

    මල් වව වව හිටිය විරුවා ගෙනල්ලා තොපි කරපු යෝද සංවර්දනය මේකද? :lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    oka tea break eke kiriyata enawa gu nanawa, mahindage redi galawala, pohottuwe chanda 100 withara adu karala yanawa
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,929
    10,062
    113
    oka tea break eke kiriyata enawa gu nanawa, mahindage redi galawala, pohottuwe chanda 100 withara adu karala yanawa
    අයියේ කොහොමද මං මේ ත්රෙඩ් එකට දාපු රිප්ලයි ඒක සුපිරි නේද?