තරහ කාරයෝ දෙන්නක් ගහගන්නවලු.
එතනට ආපු බඩුවක් එකෙක් ට කිව්වලු 300ට ගහන්න දෙන්නම් කියලා. එතකොට අනිත් එකා කිව්වලු මුගේ සල්ලි ගන්න එපා , මම නමකි 400ක් දෙන්නම් කියලා. අරූ කිව්වලු මම 500ක් දෙන්නම් කියලා. අනිත් එකා කිව්වලු 600යි කියලා, .......
මොළ හතා එහෙම වෙයි කියලා හිතුවද දන්නේ නෑ .