🤣🤣🤣කවුද ඕයි මේවා අඳින්නේ ?

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    440461290_399702219693771_239494272940550555_n.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    මේක තව හිතලා maze එකක් ඇතුලෙ තනි වෙච්ච මනුස්සයෙක්ට චන්ද පෙට්ටියට හරි පාර පෙන්නන්න පාර දිගෙ හාල් හලනව ඇන්දා නම් හරි.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    ඒ හාලුත් කන්න බැරි ඒවලු සමහර පැතිවල.
    අප්පිරියයි මේ දේශපාලනය 🤮🤮🤮🤮
    ළමයින්ට කන්න ගෙනාපු හාලුත් බාල ඒවා.
    මුන් එලිපිටමයි මේ බලු වැඩ කරන්නේ.

    සතොස වගේ තැන්වල තියන බඩූවල කොලිටීය එහෙම සුපිරියටම ඇති :dull: පව් ඒවා ගන්න දුප්පත් මනුස්සයෝ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,616
    113
    Piliyandala
    මේවාට රැවටෙන එවුන් නෑ කියලා කිව්වොත් ලබන පාර චන්දෙත් ප්‍රතිඵල බලන්න..
     
    • Haha
    Reactions: gnilukshi

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ළමයින්ට කන්න ගෙනාපු හාලුත් බාල ඒවා.
    මුන් එලිපිටමයි මේ බලු වැඩ කරන්නේ.

    සතොස වගේ තැන්වල තියන බඩූවල කොලිටීය එහෙම සුපිරියටම ඇති :dull: පව් ඒවා ගන්න දුප්පත් මනුස්සයෝ
    අප්පටසිරි.. 🤭
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අර ඉස්කෝල වල ළමුන්ට දුන්න හාල් පරණ සත්තු ගහපු ඒවා කියල මම දැක්ක නිවුස් එකක්.
     
    • Like
    Reactions: Kumbhakarna22

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    අනිත් එක තමයි රෝන්ග් ජෙනරේශන් එක අන්දන්න බෑ කිවුවට උන් තරම් හොදට අන්දවන්න පුලුවන් සෙට් එකක් වෙන නෑ බන්.. අර හයි කැපෑසිටි වලට ඇප්ෘවල් එක දුන්නා කියල මාල හොරා දාපු පෝස්ට් එකේ comments කිය්වෙවුවනම් ඒක හොදට තේරෙනවා... :lol: (y)
     
    • Like
    Reactions: Kumbhakarna22