🤣🤣🤣

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Yes-Hutto-OG.gif
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,870
    152,621
    113
    කුණු හරුප කියන එක නවත්තනවා කියලා පොරොන්දු වුණ නිසා ආයෙ පන්සලට ආධාර කරන්න පටන් ගත්ත පින්සිරි මහත්තයා මේ වීඩියෝ එක දැක්කම.

    xHjek5s.jpg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    ඉරාජ්,සමන්තබද්‍ර ට කුණුහරුපෙන් බැණලා JVP ඵකට සපෝර්ට් කරනව කියන්නේ මොකක්හරි ලොකු හොරයක් තියෙනව..බලපං මේ යකා නිසා ඉරාජ්,සමන්තබද්‍ර තවත් උඩ යනව උන් දෙන්නට තවත් උන් ඵකතු වෙනව ඒ ඵක්කම මේ යකාගේ කථා විලාසය නිසා JVP ඵක චාටර් වෙනව..JVP ඵකේ ඉන්නේ මහ මුඩුක්කුවෝ, පලි ගන්න උන් කියල සමාජෙට යනව.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    ඉරාජ්,සමන්තබද්‍ර ට කුණුහරුපෙන් බැණලා JVP ඵකට සපෝර්ට් කරනව කියන්නේ මොකක්හරි ලොකු හොරයක් තියෙනව..බලපං මේ යකා නිසා ඉරාජ්,සමන්තබද්‍ර තවත් උඩ යනව උන් දෙන්නට තවත් උන් ඵකතු වෙනව ඒ ඵක්කම මේ යකාගේ කථා විලාසය නිසා JVP ඵක චාටර් වෙනව..JVP ඵකේ ඉන්නේ මහ මුඩුක්කුවෝ, පලි ගන්න උන් කියල සමාජෙට යනව.

    Iraj ගෙ project එකක් වෙන්නත් බැරි නෑ. ;-)