🤦‍♂️🤦 Woke America 🤦🤦‍♂️

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔක්කම ජිවිෂ් නිව් වර්ල්ඩ් ප්රෝපගන්දා එක අනාතයෝ ටික අන්තිමේ ඔක්කම හුකා පෝච්චි තමා,

    උන්ගේ මේන් පොය්න්ට්ස් ඇවිල්ලා,,

    සේරම එක තැනකට ගෙන එක, රටවල් අරවා මේවා සේරෝම,

    ඔය මේ ටිකේ කාන්යේ කෑගහන්නෙත් එකනේ පිස්සුත්තෙක් වගේ..

    දැන් තොපිට තේරෙනවද හිට්ලර් මොන තරම් දෙයක් ද ලෝකෙට කරන්න ගියේ කියල..
     
    • Like
    Reactions: Stimulus mind

    Sen-lu

    Well-known member
  • ඇමරිකාව යුද්දෙකට වගේ ඩිරෙක්ට් ඉන්වෝල් වෙලා එහෙන් මෙහෙන් බෝම්බයක් වැටිල කන්න එහෙම නැති උනොත් ඕව හරියනව. අවුලක් නැතුව ඉන්නකොට තමා ප්‍රශ්න හදාගෙන දගලන්නෙ.
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,951
    152,892
    113
    mamath eka parak dakka mail ekaka signature eke her/she kiyala thiyenawa , mama kalpana kale mokakda me kiyala. danuyi podi idea ekak awe. ehema him/he she/her kiyala danne me subject eke inna unda ? nathi unda ?
    වෙන්න පුළුවන් සමහරවිට :yes:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,779
    1
    15,050
    113
    තව ඇමරිකාවෙ ප්‍රාන්තෙක නීතියක් ගෙනැල්ලා කවුරුහරි ළමයෙක් තමන්ගෙ gender එක වෙනස් කරගන්න ඕන කියලා කියද්දි දෙමව්පියො ඒකට ඉඩ නොදුන්නොත්, ඒ දෙමව්පියන්ව හිරේ දාන්න පුළුවන් විදිහට. ඇමරිකාවෙ එවුන්ට හොදටම මොංගල්. නාකි බයිඩන්කාරයා ඇතුළු මුළු ඩිමොක්‍රටික් සෙට් එකම පරදින්න ඕන ඉස්සරහට එන ඡන්දෙදි හරිනම්. මුන් තව ටික කාලයක් හිටියොත් ලෝකෙම එකම අච්චාරුවක් කරලා නවතින්නෙ. 😣😖
    Australia Same. lagadi neethiya genawe

    ඔක්කම ජිවිෂ් නිව් වර්ල්ඩ් ප්රෝපගන්දා එක අනාතයෝ ටික අන්තිමේ ඔක්කම හුකා පෝච්චි තමා,

    උන්ගේ මේන් පොය්න්ට්ස් ඇවිල්ලා,,

    සේරම එක තැනකට ගෙන එක, රටවල් අරවා මේවා සේරෝම,

    ඔය මේ ටිකේ කාන්යේ කෑගහන්නෙත් එකනේ පිස්සුත්තෙක් වගේ..

    දැන් තොපිට තේරෙනවද හිට්ලර් මොන තරම් දෙයක් ද ලෝකෙට කරන්න ගියේ කියල..
    ඔව් කොඩිය දල Fb Profile Image එකට ඕක මුලින්ම පටන් ගත්තෙ ලෝකෙ පුරා රැල්ලක් කරන්න , Zuckerberg. මට මතකයි ඒ කාලෙ ලංකාවෙ උනුත් දාගෙන හිටිය මම දන්න පොයියොයි බොරු ෂෝ අනාතයො සෙට් එකයි. 🤣

    Zuckerberg තමයි ඩයල් එක
    ------ Post added on Oct 28, 2022 at 10:19 PM

    mamath eka parak dakka mail ekaka signature eke her/she kiyala thiyenawa , mama kalpana kale mokakda me kiyala. danuyi podi idea ekak awe. ehema him/he she/her kiyala danne me subject eke inna unda ? nathi unda ?
    Office එකේ හැමෝම දාද්දි දාන්න වෙනව නැත්තම් ඒවට විරුද්ධ උනා වගේ පෙනුනොත් Job එක ගහල යන්න පුළුවන්.
    ------ Post added on Oct 28, 2022 at 10:20 PM

    ------ Post added on Feb 25, 2023 at 10:12 AM
     
    • Like
    Reactions: Stimulus mind