🤦🏽‍♂️ කඨිනානිශංස 🤦🏽‍♂️

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,677
    113
    බුද්දාගම ගැන අවබෝධයක් නැති උන් දෙන රිවීව් දැක්කහම (මේකෙ විතරක් නෙවේ) ගොඩ් මස්ට් බී ක්‍රේසි බලලා එහෙම්මම රෑ දනියෙල් දවල් මිගෙල් බැලුවා වගේ ෆීලින් එකක් එනවා :sorry: :sorry:
    Dan umba kiyanne me wade hari kiyalada?
     

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    දැන් කඨින කියලා දෙයක් කෙරෙන්නෙම නැති තරම්. විනට පිඨකේ කඨිනඛන්දකයේ ඔය කඨින ගැන ලොකු විස්තරයක් තියනවා.
    ඒකේ සරලම කාරණාවක් තමයි. ආකාසතෝ ඕතින්න සදිසමේව වට්ටති කියන්නෙ. ඒ කියන්නෙ කටිනය ලැබීම අහසින් වැටුනා වගේ වෙන්න ඕනි කියන එක. ඒකෙන් කියන්නෙ. චීවරය වස් වසපු හාමුදුරුවන්ගෙ අතට ලැබෙනකල්ම ඒ ගැන හාමුදුරුවන්ගෙ දැනුවත් වීමක් තියෙන්න බෑ කියන එක.

    අනික කඨිනය කියන එක ලොකුවට වර්ණනා කරන්න දෙයකුත් නෙමේ. ඔය වස් වසන හාමුදුරුවන්ට සිවුරක් අනුමත කරලා තියෙන්නෙ. ඈත වස් සමාදන් වෙන හාමුදුරුවන්ට වස් ඉවර උනාම බුදු හාමුදුරුවො බලන්න යන්න පුලුවන් වෙන්න සිවුරක් ලබාගන්න පහසු වෙන්න.

    වස් සමදන් වෙන හාමුදුරු කෙනෙක්ට වස් පවාරණය කලායින් පස්සෙ පලිබෝද දෙකක් සම්පූර්ණ වෙනකල් සමහර සිල්පද වලින් පහසුවක් ලැබෙනවා. ඒ ලැබෙන්නෙ සිවුරක් ලබාගන්න පහසු වෙන්න.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,854
    1
    60,731
    113
    Mother Earth
    බුද්දාගම ගැන අවබෝධයක් නැති උන් දෙන රිවීව් දැක්කහම (මේකෙ විතරක් නෙවේ) ගොඩ් මස්ට් බී ක්‍රේසි බලලා එහෙම්මම රෑ දනියෙල් දවල් මිගෙල් බැලුවා වගේ ෆීලින් එකක් එනවා :sorry: :sorry:
    උබ කියන්නෙ දෙනදේ ගැන දීල ඉවර වෙලා ආයේ ඒකට මොකද කරන්නේ කියල හොයන්න එපා කියන එකනේ. ඒත් අර printed කොලේ ලියල තියෙන ඒවා බලපන්කො. හරිම පටු නොමග යැවීම් ටිකක්. මොක්කු හදන ඒවද මන්ද. 🌚