🤬 Card details leak වෙලා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඊයේ etsy එකෙ verification කියලා එකක් ආවා, කාඩ් එක ලින්ක් කරන්න කියලා එකට කාඩ් නම්බර් එක ලින්ක් කරා Virtual එකක් ඒ වෙලෙ $1000ක කාඩ් එකක් ලින්ක් කරන්න කියලා තිබ්බා එතකොට තමා වැඩෙ තෙරුනෙ. බලද්දි etsy domain එකෙම අකුරක් වෙනස් කරපු එකක්. කොකටත් කියලා කාඩ් එක ෆ්‍රීස් කරලා තිබ්බා.

    ඔන්න උදේ ඉදන් හිගන්නෙක් ටික් ටොක් එකට සල්ලි ගන්න හදනවා.
    😂

    හොදම සින් එක කියන්නෙ මූ ඊයේ රෑ මු ඌබර් එකෙන් කන්නත් හදලා. ලන්කවේ එකෙක් හින්දා LKR වලට කන්වර්ට් වෙලා.

    හැබැයි ජත්‍යන්තර ගෙම් දෙන්න ලන්කාවෙ එකෙක්.

    C9903-CEC-DA42-425-E-B92-C-4-C7-E119-EAE22.png

    1-F2109-AE-A335-49-BD-AA5-E-06-A142121478.jpg
     
    Last edited:
    • Wow
    Reactions: dilann

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    ඊයේ etsy එකෙ verification කියලා එකක් ආවා, කාඩ් එක ලින්ක් කරන්න කියලා එකට කාඩ් නම්බර් එක ලින්ක් කරා Virtual එකක් ඒ වෙලෙ $1000ක කාඩ් එකක් ලින්ක් කරන්න කියලා තිබ්බා එතකොට තමා වැඩෙ තෙරුනෙ. බලද්දි etsy domain එකෙම අකුරක් වෙනස් කරපු එකක්. කොකටත් කියලා කාඩ් එක ෆ්‍රීස් කරලා තිබ්බා.

    ඔන්න උදේ ඉදන් හිගන්නෙක් ටික් ටොක් එකට සල්ලි ගන්න හදනවා.
    😂

    හොදම සින් එක කියන්නෙ මූ ඊයේ රෑ මු ඌබර් එකෙන් කන්නත් හදලා. ලන්කවේ එකෙක් හින්දා LKR වලට කන්වර්ට් වෙලා.

    හැබැයි ජත්‍යන්තර ගෙම් දෙන්න ලන්කාවෙ එකෙක්.

    C9903-CEC-DA42-425-E-B92-C-4-C7-E119-EAE22.png

    1-F2109-AE-A335-49-BD-AA5-E-06-A142121478.jpg
    na ban convert wela ette USD ganna gihin eka LKR walata wenna ethi,

    oya redde site use karanna epa ban esty, tmue okkoma eka wage jarawal, hadalama tiyenne wancha weda walata.
    ------ Post added on Jan 23, 2024 at 6:09 AM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    na ban convert wela ette USD ganna gihin eka LKR walata wenna ethi,

    Uber එකෙ ?

    na ban convert wela ette USD ganna gihin eka LKR walata wenna ethi,

    oya redde site use karanna epa ban esty, tmue okkoma eka wage jarawal, hadalama tiyenne wancha weda walata.
    ------ Post added on Jan 23, 2024 at 6:09 AM

    සෙල් වෙනවා බන්. Hand Made etsy එකෙ community එකෙ තියෙනවා දැක්කා ඔහොම එකක් මේ දවස් වල යනවා කියලා.

    එකයි උබ කිව්වා වගේ වර්චුවල් කාඩ්ම ලින්ක් කරේ
    ------ Post added on Jan 23, 2024 at 6:11 AM
     
    • Like
    Reactions: SLHodahitha