ඊයේ etsy එකෙ verification කියලා එකක් ආවා, කාඩ් එක ලින්ක් කරන්න කියලා එකට කාඩ් නම්බර් එක ලින්ක් කරා Virtual එකක් ඒ වෙලෙ $1000ක කාඩ් එකක් ලින්ක් කරන්න කියලා තිබ්බා එතකොට තමා වැඩෙ තෙරුනෙ. බලද්දි etsy domain එකෙම අකුරක් වෙනස් කරපු එකක්. කොකටත් කියලා කාඩ් එක ෆ්රීස් කරලා තිබ්බා.
ඔන්න උදේ ඉදන් හිගන්නෙක් ටික් ටොක් එකට සල්ලි ගන්න හදනවා.

හොදම සින් එක කියන්නෙ මූ ඊයේ රෑ මු ඌබර් එකෙන් කන්නත් හදලා. ලන්කවේ එකෙක් හින්දා LKR වලට කන්වර්ට් වෙලා.
හැබැයි ජත්යන්තර ගෙම් දෙන්න ලන්කාවෙ එකෙක්.
ඔන්න උදේ ඉදන් හිගන්නෙක් ටික් ටොක් එකට සල්ලි ගන්න හදනවා.
හොදම සින් එක කියන්නෙ මූ ඊයේ රෑ මු ඌබර් එකෙන් කන්නත් හදලා. ලන්කවේ එකෙක් හින්දා LKR වලට කන්වර්ට් වෙලා.
හැබැයි ජත්යන්තර ගෙම් දෙන්න ලන්කාවෙ එකෙක්.
Last edited: