🤭ගාල්ලේ කඩ ඇන්ටි ආපහු කළු කැත සිංහළුන්ව එලවා දමයි.

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,471
    36,421
    113
    මැදමහනුවර
    පාරිබෝගික එකෙන් ඕක කරාම ,

    ඔය දෙවෙනි එකට කියන්න පුළුවන් කලාත්මක භාණ්ඩ වලදී
    මේක කැඩිලා ,පාට අව්ල් ගිහින් මොනවා හරි chemical එකක් වැටිලා කඩේ display කරලා තියෙද්දී ඒ වෙලාවේ දැක්කේ ඒක නිසා විකුණුවේ නැහැ ,
    ඒත් customer ට ඒක නොකිය, විකුනන්න බැහැ කියව්ව කිව්වොත් මොකද ?


    Display නොකර තියපු එකක් stock නැහැ කියන්න පුළුවන් , art වලදී damage නිසා repair කරන්න යවන්න store රූම් එකේ තිබ්බ කිව්වොත් මොකද වෙන්නේ ?

    ඔය නීති හොදයි අත්‍යවශ්‍ය භාණ්ඩ වලට , පොර etc වලට


    අනිත් එක බලපන් 100% ගන්න නෙමේ 40% අරගෙන pass වෙන්න project කරනවා වගේ නීති ලියල තියෙන්නේ නොදකින් .
    එහෙම හැදුවෙ නැත්තං මුදලාලිලා බඩු ස්ටොක් කරනවා
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,614
    5,609
    113
    Colombo
    මුනුත් කඩ්ඩ වැනුවට කැරි හිගන්නු
    හෙට්ටු කරන්න ගිහින් ගේමත් ඉල්ලලා
    View attachment 250867
    මේ ගෑනිත් බෙහෙත් ගන්න තියෙන්නෙ කේන්ති යනවට
    මේකිට බයිපොලද කොහෙද....මේකිට පිස්සු හැදෙනව ලගදිම...මේ එක ලක්ෂන්‍යක්...මෙහෙම තරහ යනව කියන්නේ මේකිගේ අතින් මිනිස්සු මැරෙන්නත් පුළුවන්..සිරා
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    එදා බැනුම් අහපු ගෑනුන්ගෙ ලමයි වගේ අද ඇවිත් තියෙන්නෙ.
    මේ හුත්ති බෝඩ් එකක් ගැහුවනම් හරිනෙ ෆොරිනස් ඔන්ලි කියල.
    Its against law yako.