🤭🤭🤭🤭😯😯😯😯😯😯😢😯😯😢අන්න ඉරාන රූපවාහිනි සංස්ථාවට live TV ගහලා

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    මට තෙරෙන්නෙ නැ බොම්බෙ වැදුනම අල්ලාහු අක්බර් කියන්නෙ ඇයි කියලා (එකෙ තෙරුම God is great!), හරිනම් අල්ලාහ් හෙල්ප් වගෙ එකක් වෙන්න එපැයි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    අනුරට තව පහක් ඔනෙ නම් ඔහොම එකක් ප්ලැන් කරා නම් හරි
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,666
    113
    මට තෙරෙන්නෙ නැ බොම්බෙ වැදුනම අල්ලාහු අක්බර් කියන්නෙ ඇයි කියලා (එකෙ තෙරුම God is great!), හරිනම් අල්ලාහ් හෙල්ප් වගෙ එකක් වෙන්න එපැයි

    ඉතිපිසෝ ගාතාව වගේ උන් එක කියනවා ඇති උන්ගේ ආගමේ
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    මට තෙරෙන්නෙ නැ බොම්බෙ වැදුනම අල්ලාහු අක්බර් කියන්නෙ ඇයි කියලා (එකෙ තෙරුම God is great!), හරිනම් අල්ලාහ් හෙල්ප් වගෙ එකක් වෙන්න එපැයි
    මාත් ඒක අහන්න ආවෙ😂
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,877
    6,173
    113
    අල්ලා දෙවියන්ගෙ කැමැත්ත ඕක. කැමැත්තෙන් බෝම්බ කාපියව්. එහෙම කැමති නැති එවුන් මුස්ලිම් ආගමේ නෙමෙයි. මුස්ලිම් ආගමට නිගාවක්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    මට තෙරෙන්නෙ නැ බොම්බෙ වැදුනම අල්ලාහු අක්බර් කියන්නෙ ඇයි කියලා (එකෙ තෙරුම God is great!), හරිනම් අල්ලාහ් හෙල්ප් වගෙ එකක් වෙන්න එපැයි
    වෙන රටකින් තමන්ට මිසයිල වදින වෙලවකදි අල්ල හුවක්බර් කියනකොට එතන තියෙන්නෙ, දෙවි පිහිටින් ලොකු විනාශයක් නොවේවා කියන අදහස.

    තමන්ගෙ අය අනිත් අයට මිසයිල යවනකොට අහස දිහා බලාගෙන අල්ලහ් හුවක්බර් කියන්නෙ, මිසයිලේ ටාගට් එකටම වැදියන්. ලොකු විනාශයක් වෙයන්. ගොඩක් දෙනෙක් මිරියන් කියන අදහසින්.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    වෙන රටකින් තමන්ට මිසයිල වදින වෙලවකදි අල්ල හුවක්බර් කියනකොට එතන තියෙන්නෙ, දෙවි පිහිටින් ලොකු විනාශයක් නොවේවා කියන අදහස.

    තමන්ගෙ අය අනිත් අයට මිසයිල යවනකොට අහස දිහා බලාගෙන අල්ලහ් හුවක්බර් කියන්නෙ, මිසයිලේ ටාගට් එකටම වැදියන්. ලොකු විනාශයක් වෙයන්. ගොඩක් දෙනෙක් මිරියන් කියන අදහසින්.
    it's a bi-directional protocol man.