🤯Only Foreigners Business - Galle Fort🤯

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,311
    2,796
    113
    ඒ ගෑනිට අරකිව ඉක්මනට යවා ගන්න ඕන කම තියෙන්නෙ. මොකාක් හරි හොර වැඩක් වෙනවා වගේ කඩේ ඇතුලේ. කඩේ ගෑනිගේ හුත්තට දිව දානවාද මන්දා මේසේ යට එකෙක් ඉඳන්. 🤔
    නෑ නෑ google map පරණ review බලහන්
     
    • Wow
    Reactions: Candid-B

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,339
    1
    50,897
    113
    ප*යාගල
    sorry.com
    පිස්සු වේසියෙක් ලමයි .

    අනේ බන් මේ වෙන මගුල් කියවන් නැතුව මේවට විරුද්ධ වෙයන්. තමන්ගෙ රටේ කඩේකින් තමන්ගෙ සල්ලි වලින් බඩුවක් ගන්න ගියාම ඔයාලට මේකෙ බඩු දෙන්නෙ නෑ සුදු හම තිබ්බොත් විතරයි එන්න දෙන්නෙ කියල බල්ලො වගේ පන්නල දාන එක කොච්චර අවුල්ද කියල උඹලට තේරෙයි උඹලටම ඕක උන දවසක.
    ඔය කොටුව අස්සෙ බඩු ගන්න යන්නෙ නැ බන්. නොවටිනා ගනන් ඔයිට වඩා ලාබෙට ඔව ගන්න පුලුවන්
    ------ Post added on Feb 10, 2025 at 7:04 PM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,325
    6,497
    113
    තමන්ගෙ රටේ මිනිස්සුන්ව අප්‍රිය කරණ තරමට සදාචාරය පිරිහිලා...
     
    • Like
    Reactions: tha123

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,566
    1,644
    113
    අනේ බන් මේ වෙන මගුල් කියවන් නැතුව මේවට විරුද්ධ වෙයන්. තමන්ගෙ රටේ කඩේකින් තමන්ගෙ සල්ලි වලින් බඩුවක් ගන්න ගියාම ඔයාලට මේකෙ බඩු දෙන්නෙ නෑ සුදු හම තිබ්බොත් විතරයි එන්න දෙන්නෙ කියල බල්ලො වගේ පන්නල දාන එක කොච්චර අවුල්ද කියල උඹලට තේරෙයි උඹලටම ඕක උන දවසක.
    Ow umba kiyana eka 100% aththa mcn. thamange rate thamanta ona kadekata yanna puluwan wenna ona. un kade issaraha sign ekak dala nathnm. ehema sign ekak dannath wenama neethimaya awasarayak thiyenna ona. unta kotuwe forign unata ekath bandayak wikunana business ekak ne. paribogika aithiya thiyenna ona. ohoma unama kohomada minissu danaganne yanna ona thana nathi thana. forgn ena than wala un hithanne ewa local unta allowed na kiyala. ekane uber pick me unath duwanna denne naththe.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,448

    Amuthu gon adahasak ban.

    Oka wela thiyenne okunge oluwe thiyenawa local unta aduwata denna ona kiyala. Ehema ekak naha. Foreign unta dena gaanatama local unta price eka set kara nan iwarai. E gaana set un ewei, anik un enne nathuwa indiy. Echcharai.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,628
    23,243

    එහෙම මචන් බෝඩ් එකක්වත් දාන්න බෑ. එහෙම වෙන් කරනව කියන්නෙම discrimination. ඉස්සර ඇමෙරිකාවෙ කලු ජාතිකයන්ටත් ඔහොමයි. සැලොන් එකේ ඉඳන්ම වෙන වෙනම තිබ්බෙ. සුද්දො වද්දගන්නෙ නෑ කලු උන්ව. උන් සටන් කරල දැන් තියෙන සමාන සමාජෙ හදාගත්තෙ.

    උන්ගෙ දැන් අඩුම ජොබ් වේකන්සියක වයසක් දාලා ඉල්ලන්න බෑ illegal. ඒකත් වයස අනුව වෙනස් කොට සැලකීමක් කියල ගන්නෙ. රස්සාවක් කරන්න capable නන් වයස කීය උනත් අදාල නැති වෙන්න ඕනෙ කියන එකයි අරමුණ.

    ලෝකෙ එහෙම වෙද්දි මෙහෙ උන් මෙහෙ උන්ටම වෙනස් කරල සලකනවට හුරේ දානව. මෙච්චර කොඳු කැඩිච්ච දෙකයි පනහෙ ලොන්ත ඩයල් අප්පිරියයි.
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,971
    1,023
    113
    Sri Lanka
    මේවා දුටු තැන විරුද්ද නොවුනොත් අපේ රටේ අපි දෙවෙනි ජාතිය වෙලයි නතර වෙන්නේ. ගන්න නොගන්න එක වෙනයි, ඔහොම වද්ද ගන්නෙවත් නැතුව එලවන සීන් වෙනවා කියන්නෙ ඉතින් කතා කරලා වැඩක් නෑ. ඇල්ලේ තත්වේ පේනවනේ දැන්.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,066
    12,021
    113
    Ohio, USA
    Ow umba kiyana eka 100% aththa mcn. thamange rate thamanta ona kadekata yanna puluwan wenna ona. un kade issaraha sign ekak dala nathnm. ehema sign ekak dannath wenama neethimaya awasarayak thiyenna ona. unta kotuwe forign unata ekath bandayak wikunana business ekak ne. paribogika aithiya thiyenna ona. ohoma unama kohomada minissu danaganne yanna ona thana nathi thana. forgn ena than wala un hithanne ewa local unta allowed na kiyala. ekane uber pick me unath duwanna denne naththe.
    Ehema Board Daala Kotasakata Witharak Wiyapara karanna Neethiyen thahanam.
    Kadayak Dammoth Akata aniwaryen Onama kenekuta Enna aithiya thiyenawa.
    Aka walakwanna katawath baha...
    (Kadayakata licence Denawa kiyanne A Stanaya ta Onema kenekuta athuluwenna neethiyen awasara labenawa kiyana ekai)
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,578
    1
    60,045
    113
    Mother Earth
    මෙන්න මේ වෙලාවෙතමයි ජෙප්පො ඕන වෙන්නෙ. ජෙප්පෙක් යැව්ව නම් කඩේට ගිණි තියයි. 🤷‍♂️
     
    • Haha
    Reactions: redux

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,448
    113
    එහෙම මචන් බෝඩ් එකක්වත් දාන්න බෑ. එහෙම වෙන් කරනව කියන්නෙම discrimination. ඉස්සර ඇමෙරිකාවෙ කලු ජාතිකයන්ටත් ඔහොමයි. සැලොන් එකේ ඉඳන්ම වෙන වෙනම තිබ්බෙ. සුද්දො වද්දගන්නෙ නෑ කලු උන්ව. උන් සටන් කරල දැන් තියෙන සමාන සමාජෙ හදාගත්තෙ.

    උන්ගෙ දැන් අඩුම ජොබ් වේකන්සියක වයසක් දාලා ඉල්ලන්න බෑ illegal. ඒකත් වයස අනුව වෙනස් කොට සැලකීමක් කියල ගන්නෙ. රස්සාවක් කරන්න capable නන් වයස කීය උනත් අදාල නැති වෙන්න ඕනෙ කියන එකයි අරමුණ.

    ලෝකෙ එහෙම වෙද්දි මෙහෙ උන් මෙහෙ උන්ටම වෙනස් කරල සලකනවට හුරේ දානව. මෙච්චර කොඳු කැඩිච්ච දෙකයි පනහෙ ලොන්ත ඩයල් අප්පිරියයි.

    Lankawe unta thama oluwata gihin naha wenas kota salakeema 19 weni siyawase akalpayak kiyala. Wisheshayen 50+ wadiya igena gena nathi unta.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,537
    1
    3,557
    113
    Earth
    පිස්සු වේසියෙක් ලමයි .

    ඔය කොටුව අස්සෙ බඩු ගන්න යන්නෙ නැ බන්. නොවටිනා ගනන් ඔයිට වඩා ලාබෙට ඔව ගන්න පුලුවන්
    ------ Post added on Feb 10, 2025 at 7:04 PM

    සමහරු ගන්නවා බං. සමහර කඩවලින් ඔය කොවිඩ් කාලෙ Locals ලට බඩු අඩු කරලා දුන්නා (ඒ කාලෙත් තබේකට ගනන්ගත්තෙ නැති කඩත් තිබ්බා). සමහර තැන් වල ගිහිල්ලා ඕක ගන්නෙ මිලට වඩා සිහිවටනයක් විදියට.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,566
    1,644
    113
    එහෙම මචන් බෝඩ් එකක්වත් දාන්න බෑ. එහෙම වෙන් කරනව කියන්නෙම discrimination. ඉස්සර ඇමෙරිකාවෙ කලු ජාතිකයන්ටත් ඔහොමයි. සැලොන් එකේ ඉඳන්ම වෙන වෙනම තිබ්බෙ. සුද්දො වද්දගන්නෙ නෑ කලු උන්ව. උන් සටන් කරල දැන් තියෙන සමාන සමාජෙ හදාගත්තෙ.

    උන්ගෙ දැන් අඩුම ජොබ් වේකන්සියක වයසක් දාලා ඉල්ලන්න බෑ illegal. ඒකත් වයස අනුව වෙනස් කොට සැලකීමක් කියල ගන්නෙ. රස්සාවක් කරන්න capable නන් වයස කීය උනත් අදාල නැති වෙන්න ඕනෙ කියන එකයි අරමුණ.

    ලෝකෙ එහෙම වෙද්දි මෙහෙ උන් මෙහෙ උන්ටම වෙනස් කරල සලකනවට හුරේ දානව. මෙච්චර කොඳු කැඩිච්ච දෙකයි පනහෙ ලොන්ත ඩයල් අප්පිරියයි.
    Ada danne bn ehema seen ekak. ow bn ape unta koomath back pack ekek hari kamk na. lankawe un nathuwa. Busines karanan danne na ape un.
     
    • Like
    Reactions: Lionzzz

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    Amuthu gon adahasak ban.

    Oka wela thiyenne okunge oluwe thiyenawa local unta aduwata denna ona kiyala. Ehema ekak naha. Foreign unta dena gaanatama local unta price eka set kara nan iwarai. E gaana set un ewei, anik un enne nathuwa indiy. Echcharai.
    Eetapsse gaana kiuwmaa nikan inna nhane. Wate unwa adagahala ganan balannako mekata giya kalak. OyA gaanata kadeth denawada? OyA wage talk ahanna wenawane