🤰👨‍⚕️⚕️ ගර්භණී සමයේ මතු වන දියවැඩියාව (Gestational Diabetes / Pregnancy Diabetes) ⚕️👩‍⚕️🤰

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    close-up-pregnant-woman-sitting_23-2149072929.jpg


    ගර්භනී කාලසමයේ සිටින කාන්තාවන්ගේ ශරීරය තුළ හෝර්මෝන නිපදවීමේ ක්‍රියාවලිය වේගවත් වීම හේතුවෙන් එම කාල සීමාව තුළදී ගර්භණී කානතාවන් විවිධ ශාරීරික වෙනස්කම්වලට භාජනය වීම නිරීක්ෂණය කළ හැක. මෙම ශාරීරික වෙනස්කම් හේතුවෙන් රුධිර සීනි මට්ටම පාලනය කිරීම සිදුකරන ඉන්සියුලින් හෝර්මෝනය, ශරීරයේ වූ සෛලයන් මගින් තම සෛලීය කටයුතු සදහා භාවිතා කරන ආකාරයේ අකාර්යක්ෂමතාවයන් ඇති කිරීමට මුල් වේ. මෙය "ඉන්සියුලින් ප්‍රතිරෝධිතාවය" (Insulin resistance) ලෙස හදුන්වන අතර මේ හේතුවෙන් ශරීරයට (ඉන්සියුලින් නිපදවීම සිදු කරනු ලබන්නේ අග්න්‍යාශය මගිනි) අවශ්‍යවන ඉන්සියුලින් ප්‍රමාණය ද අසාමාන්‍ය ලෙස ඉහළ යාම සිදුවේ.









    en_gestational-diabetes-screening-on-pregnancy.webp


    GD-UK-what-is-GD.png


    diabetes-diet-1296x1281-body-1-1024x1013.png


    2.png