ලොන්ත ක්‍රිකට් වලට ත්‍රෙඩ් දාල වැඩක් නැති නිසා වැඩක් තියන එකකට ත්‍රෙඩ් එකක් දානවා... 
අද ඉදන් මාසයක් වගේ ඇතුලත ප්‍රධාන තරග 5ක් තියනව Rumesh Tharanga ට .
පලවෙනි එක අද !! (Sri Lankan Time: 23:52)
අද ඉදන් මාසයක් වගේ ඇතුලත ප්‍රධාන තරග 5ක් තියනව Rumesh Tharanga ට .
පලවෙනි එක අද !! (Sri Lankan Time: 23:52)
- 21 August 2026 – Athletissima Lausanne Diamond League (Lausanne, Switzerland)
- 27 August 2026 – Weltklasse Zürich Diamond League (Zürich, Switzerland)
- 05 September 2026 – Wanda Diamond League Final (Brussels, Belgium)
diamond league වල normal meet එකකට $10K - $20K වගේ දෙනවා . (දැනට දෙකක් දින්නා )
Final එක දින්නොත් $30K -60K + Diamond එක හම්බෙනවා !
- 11–13 September 2026 – World Athletics Ultimate Championship (Budapest, Hungary)
මේක තියන්නේ පලවෙනි පාරට . qualification rounds , heats ,semi මුකුත් නෑ .. කෙලින්ම ලෝකේ ඒ ඒ event එකේ හොදම 8 වගේ ගෙනල්ල තරග කරන්නේ !!
දැනට athletics meet එකක ගෙවන ලොකුම Price money එක දෙන්නේ මේකේ තමයි . දින්නොත් $150K වගේ හම්බෙනව එක event එකකට win කරොත් !!!
- Between September 20 and September 26 – Asian Games (Aichi-Nagoya, Japan)
මේකට price money නෑ . medal තමයි .
මේ අවුරුද්දට මෙච්චරයි තියෙන්නේ...................
Last edited:
