🥇🥇🥇🥇🥇 5ම දිනන්න පුලුවන් වෙයි නේද කුකුලෝ.... 🏃‍♀️

dilann

Well-known member
  • Jul 6, 2018
    67,530
    167,003
    113
    එකමත් එක රටක
    ලොන්ත ක්‍රිකට් වලට ත්‍රෙඩ් දාල වැඩක් නැති නිසා වැඩක් තියන එකකට ත්‍රෙඩ් එකක් දානවා... ;-)

    Awzfc8l.jpeg

    අද ඉදන් මාසයක් වගේ ඇතුලත ප්‍රධාන තරග 5ක් තියනව Rumesh Tharanga ට .

    පලවෙනි එක අද !! (Sri Lankan Time: 22:52)
    • 21 August 2026 – Athletissima Lausanne Diamond League (Lausanne, Switzerland)
    • 27 August 2026 – Weltklasse Zürich Diamond League (Zürich, Switzerland)

    • 05 September 2026 – Wanda Diamond League Final (Brussels, Belgium)
      diamond league වල normal meet එකකට $10K - $20K වගේ දෙනවා . (දැනට දෙකක් දින්නා )
      Final එක දින්නොත් $30K -60K + Diamond එක හම්බෙනවා !

      zkLYuW8.jpeg
      rEc6rYd.jpeg

    • 11–13 September 2026 – World Athletics Ultimate Championship (Budapest, Hungary)
      මේක තියන්නේ පලවෙනි පාරට . qualification rounds , heats ,semi මුකුත් නෑ .. කෙලින්ම ලෝකේ ඒ ඒ event එකේ හොදම 8 වගේ ගෙනල්ල තරග කරන්නේ !!
      දැනට athletics meet එකක ගෙවන ලොකුම Price money එක දෙන්නේ මේකේ තමයි . දින්නොත් $150K වගේ හම්බෙනව එක event එකකට win කරොත් !!!

    • Between September 20 and September 26 – Asian Games (Aichi-Nagoya, Japan)
      මේකට price money නෑ . medal තමයි .

    මේ අවුරුද්දට මෙච්චරයි තියෙන්නේ...................
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,309

    ඕන හුත්තක් ඔලිම්පික් ලංකරලා injured උනොත් තමා වැඩේ. ගොඩක් උන් ඔහොමනෙ බන්. අපිත් කට ඇරන් බලන් ඉන්නවා උන් ඔලිම්පික් ගහනකන්. කොහෙද ඇවිත් කියනවානෙ ආබාධයක් උනාය කරන්න වෙන්නෙ නෑ කියලා. :baffled: :baffled:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,292
    14,091
    113
    35
    Spain
    ඕන හුත්තක් ඔලිම්පික් ලංකරලා injured උනොත් තමා වැඩේ. ගොඩක් උන් ඔහොමනෙ බන්. අපිත් කට ඇරන් බලන් ඉන්නවා උන් ඔලිම්පික් ගහනකන්. කොහෙද ඇවිත් කියනවානෙ ආබාධයක් උනාය කරන්න වෙන්නෙ නෑ කියලා. :baffled: :baffled:
    වෙන්න ඇති බන් අර පක්කායි දස්පයයි මග ඇරලා ඉන්නේ ඒ නිසා වෙන්න ඇති.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,530
    167,003
    113
    එකමත් එක රටක
    ඕන හුත්තක් ඔලිම්පික් ලංකරලා injured උනොත් තමා වැඩේ. ගොඩක් උන් ඔහොමනෙ බන්. අපිත් කට ඇරන් බලන් ඉන්නවා උන් ඔලිම්පික් ගහනකන්. කොහෙද ඇවිත් කියනවානෙ ආබාධයක් උනාය කරන්න වෙන්නෙ නෑ කියලා. :baffled: :baffled:
    නෑ මූ ලබන අවුරුද්දේ වැඩිය competition වලට යන්නේ නැති කතාවක් කිව්වා 28 ඔලිම්පික් තියන නිසා .
    ලබන අවුරුද්දේ World Championship තියනව.. ඒක විතරක් යයි

    German eka ayn wela neda
    21st tiyena meet eken?
    ඔව් .
    ඌ කොහොමත් 90 දාපු එකේ ඉතුරු throws එක ගිහින් තිබ්බේ 75-81 වගේ .. අන්තිම එක තමයි 90 ගියේ .
    ------ Post added on Aug 21, 2026 at 8:32 AM
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,681
    2
    1,864
    113
    On a Cloud
    ඔය මොකේ දින්නත් වැඩක් නෑ World Athletics Championships එකෙයි Olympic එකෙයි Gold Medal එකක් ගන්න බැරි උනොත්..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,530
    167,003
    113
    එකමත් එක රටක
    ඔය මොකේ දින්නත් වැඩක් නෑ World Athletics Championships එකෙයි Olympic එකෙයි Gold Medal එකක් ගන්න බැරි උනොත්..
    world championship එකට වඩා ලොකුයි Ultimate එක ... මුලින්ම තියෙන්නේ මේ පාර .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,530
    167,003
    113
    එකමත් එක රටක
    වෙන්න ඇති බන් අර පක්කායි දස්පයයි මග ඇරලා ඉන්නේ ඒ නිසා වෙන්න ඇති.
    දස්පයා ඉන්නවා . පක්කා ට දැන් තියන form එකත් එක්ක මේකේ meet දෙකක් කරල final select වෙන එක sure නෑ .. පොර ultimate එක වගේ target කරන්න SA ගිහින් train කරන්න .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,530
    167,003
    113
    එකමත් එක රටක
    මූව ගත්ත නම් හරි ක්‍රිකට් ටීම් එකට. ලෝකයේ වේගවත්ම පන්දු යවන්නා වෙයි. 🤷‍♂️
    පිස්සුද යකෝ . ඕක එක throw එකක් දැම්මම ඇති competition එකකට ලොකු ගානක් හම්බෙනව. අනික World rank 1 විදියට ලොකු ස්පොන්සර්ල සෙට් වෙනවා .
    අරක මූ දවස ගානේ බොලේ විසි කර කර ඉන්න ඕනේ නේ .
    අනික ලොන්තෙයෝ එකක සෙට් උනාම මූත් ලොන්ත ගොඩේ .
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,831
    5,389
    113
    මේ යන විදියට ගහවි. ඕලිම්පික් එක තමයි ගේන්න ඕන