🥋🤖 "Kung fu" සටන් ක්‍රම ඉගෙනගන්න පටන් ගත්තු "Tesla Optimus" රොබෝවරයා 👊🤖

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,992
    152,994
    113





    1*nCL2YkxoBiCaAItEmMHjag.gif


    "Tesla Optimus" ගැන මං මීට කලින් දාපු ත්‍රෙඩ් එක

     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    E unata elon muskta wage robot million ganan gahanna be.minissu gawata yawanna hariyata system ekak ne.
    මිලියන ගණන් හැදුවට වැඩක් නෑ කොලිටිය නැත නම්. බුස්ටන් උන් හොද කොලිටි රොබෝ. උන් දැන් අයිති හුන්ඩායි උන්ටනේ.. ප්ලෑන් එකක් ඇති ඉදිරියට.
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,992
    152,994
    113
    උන් ලගදීම දාවි සුපිරි බාන්ඩයක් ඔන්න බලපන්...
    මේ ප්‍රොජෙක්ට් එක ගැන දන්නව ද? "Clone Robotics" කියන සමාගමෙන් කරන වැඩක් මේක නම්.

    🤖🦴 කෘතිම අස්ථි හා පේෂි පද්ධතියකින් සැදුම්ලත්ව නිර්මාණය කෙරෙන ලොව ප්‍රථම මානවරූපී රොබෝව - 'Protoclone' 🤖💪

     
    • Like
    • Love
    Reactions: kinkon and Kalegana