"Tesla Optimus" ගැන මං මීට කලින් දාපු ත්රෙඩ් එක
Last edited:
උන් ලගදීම දාවි සුපිරි බාන්ඩයක් ඔන්න බලපන්...Boston Dynamic inata atha tiyagena![]()
Scalable wennath epaye hodama eka heduwa kiyala wedak neඋන් ලගදීම දාවි සුපිරි බාන්ඩයක් ඔන්න බලපන්...
උන් හදපු ගොඩක් ඒවා ස්ටේබල් නේ.Scalable wennath epaye hodama eka heduwa kiyala wedak ne
E unata elon muskta wage robot million ganan gahanna be.minissu gawata yawanna hariyata system ekak ne.උන් හදපු ගොඩක් ඒවා ස්ටේබල් නේ.
මිලියන ගණන් හැදුවට වැඩක් නෑ කොලිටිය නැත නම්. බුස්ටන් උන් හොද කොලිටි රොබෝ. උන් දැන් අයිති හුන්ඩායි උන්ටනේ.. ප්ලෑන් එකක් ඇති ඉදිරියට.E unata elon muskta wage robot million ganan gahanna be.minissu gawata yawanna hariyata system ekak ne.
මේ ප්රොජෙක්ට් එක ගැන දන්නව ද? "Clone Robotics" කියන සමාගමෙන් කරන වැඩක් මේක නම්.උන් ලගදීම දාවි සුපිරි බාන්ඩයක් ඔන්න බලපන්...