🥗🍧 ෆෘට් සැලඩ්🍧🥗

Professor1

Junior member
  • Feb 4, 2018
    51
    5
    8
    🥗🍧 ෆෘට් සැලඩ්🍧🥗

    මචන් කඩේන් ෆෘට් සැලඩ් කද්දි,ගෙදර ගෙනෙද්දි උනත් කහට නොබැදි නියමෙටම ලස්සන පාටට තියෙනවානේ.ඒත් ගෙදර හැදුවොත්,දෙහි චුට්ටක් දැම්මත්, පැයක් යන්නත් කලින් කහට බැදිලා අමුතු පාටක් එනවා.ඇයි බන් එහෙම වෙන්නේ.කඩේ තියෙන ඒවා වගේ quality එකට හදන්නේ කොහොමද ?
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    Applying lemon/lime over Apples work. Also if you cut the fruits and place them in salted water in the fridge works too.