එකෙක් යනවා ගමක් ගමක් ගානේ කෙදිරි ගගා
මූ යනවා ගමක් ගමක් ගානේ කට්ටිය අත ගගා
අරුගේ එකම කෙදිරිය එපා වෙලා මුගේ පස්සේ යන්න ගන්නවා ඊට පස්සේ මිනිස්සු
අවුරුදු දෙකකට කලින් එලියට බහින්න බැරි වෙලා හිටපු උන් ටිකක් සීයාගේ කාලෙත් හැංගිලා හිටියේ .
මුගේ රැස්වීමක් ටවුන් එකකක් හතරමං හන්දියක තිබ්බත් වාහනයක් නවත්තල වත් බලන්න එකෙක් හිටියේ නෑ .
දැන් මේ කයිවාරු කාරයෝ ඇවිත් මාස 2යි , මුන්ගේ පවුලේ උන් පස්සේ මයික් උස්සන් ආයිත් යනවා
මුන් දැන් ගමින් ගමටත් යනවා !
අර මෝඩයෝ ටික උන්ගේ වැරදි වහගන්න එක එක පච කිය කියා හෝද හෝද ඉන්නව
ප්‍රශ්න වැඩි වෙන්ව , අන්තිමම්ට මේ වගේ පුත්තලම් බුරුවෙක් උස්සන් ආයිත් එනව රට බේරගන්න !