🥗 කෑම ටිකක් දෙනවා නම් සිංහලු ඕන දෙයක් කරයි !!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක
    එකෙක් යනවා ගමක් ගමක් ගානේ කෙදිරි ගගා
    මූ යනවා ගමක් ගමක් ගානේ කට්ටිය අත ගගා
    අරුගේ එකම කෙදිරිය එපා වෙලා මුගේ පස්සේ යන්න ගන්නවා ඊට පස්සේ මිනිස්සු

    අවුරුදු දෙකකට කලින් එලියට බහින්න බැරි වෙලා හිටපු උන් ටිකක් සීයාගේ කාලෙත් හැංගිලා හිටියේ .
    මුගේ රැස්වීමක් ටවුන් එකකක් හතරමං හන්දියක තිබ්බත් වාහනයක් නවත්තල වත් බලන්න එකෙක් හිටියේ නෑ .
    දැන් මේ කයිවාරු කාරයෝ ඇවිත් මාස 2යි , මුන්ගේ පවුලේ උන් පස්සේ මයික් උස්සන් ආයිත් යනවා
    මුන් දැන් ගමින් ගමටත් යනවා ! :baffled:

    අර මෝඩයෝ ටික උන්ගේ වැරදි වහගන්න එක එක පච කිය කියා හෝද හෝද ඉන්නව
    ප්‍රශ්න වැඩි වෙන්ව , අන්තිමම්ට මේ වගේ පුත්තලම් බුරුවෙක් උස්සන් ආයිත් එනව රට බේරගන්න ! 🥱

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    එකෙක් යනවා ගමක් ගමක් ගානේ කෙදිරි ගගා
    මූ යනවා ගමක් ගමක් ගානේ කට්ටිය අත ගගා
    අරුගේ එකම කෙදිරිය එපා වෙලා මුගේ පස්සේ යන්න ගන්නවා ඊට පස්සේ මිනිස්සු

    අවුරුදු දෙකකට කලින් එලියට බහින්න බැරි වෙලා හිටපු උන් ටිකක් සීයාගේ කාලෙත් හැංගිලා හිටියේ .
    මුගේ රැස්වීමක් ටවුන් එකකක් හතරමං හන්දියක තිබ්බත් වාහනයක් නවත්තල වත් බලන්න එකෙක් හිටියේ නෑ .
    දැන් මේ කයිවාරු කාරයෝ ඇවිත් මාස 2යි , මුන්ගේ පවුලේ උන් පස්සේ මයික් උස්සන් ආයිත් යනවා
    මුන් දැන් ගමින් ගමටත් යනවා !

    අර මෝඩයෝ ටික උන්ගේ වැරදි වහගන්න එක එක පච කිය කියා හෝද හෝද ඉන්නව
    ප්‍රශ්න වැඩි වෙන්ව , අන්තිමම්ට මේ වගේ පුත්තලම් බුරුවෙක් උස්සන් ආයිත් එනව රට බේරගන්න ! 🥱

    ජෙප්පො කොහොමත් මූව රජ කරලා තමා නවත්තෙන්නෙ. ජෙප්පන්ගෙ බිස්නස් මොඩල් එකේ හැටියට විපක්ශේ ඉන්න එක තමා වෙන්න ඕනා. උන්ට ආණ්ඩු බලය ගැලපෙන්නෙ නෑ මොකද ගහන පච කරන්න එපැයි. පේනවනේ මාස 3ට නාපු නෑ. ඉතුරු ටිකත් හිටියොත් මුන් හේදිලාම යනවා. විපක්ශේ හිටියාම මේ ප්‍රශ්න නෑනේ. බොරු ගගහා ලොන්තයන්ගෙ පක්ශ අරමුදල ගොඩ දාන්න තියෙන්නෙ.

    ඉතින් උන් මූගෙන් ගානක් ඉල්ලුවා වෙන්න පුලුවන් 2029 වගේ මූව ජනපති කරන්න. :yes: :yes:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291

    අනිවා මුන් කවදා හරි යන්නේ නොමල්ට එන්න පාර කපලා තමයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    මාකෝස් මිනිස්සුන්ට එපාම වෙලා ඌව එලවලත් අවුරුදු ගානකට පස්සෙ පිලීපීනේ උන් උගේ පුතාව ගෙනාව රටේ නායකයා හැටියට. පිලිපීනය සහ අපේ ලොකු වෙනසක් නෑ අපිත් ඕකම කරනවා
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,921
    18,015
    113
    රටක බහුතරයක් ග්‍රාමීය මිනිස්සු ඉන්න රටවල් හැමෝම ඔහොම තමයි. ඒ මිනිස්සු දපනේ දාගන්න එකා තමයි බලේට එන්නෙ. ගෝටගේ කාබනික පොහොර වගාවෙන් ගම් වල උන්ට උණු වැඩේ නිසා තමයි මාලිමාවට ගම අල්ලගන්න පුළුවන් උනේ.
     
    • Like
    Reactions: ruka! and dilann

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,267
    25,010
    113
    tracing Geo-location.. ... ...
    අපි ඕවා කිව්වේ ජෙප්පෝ දිනන්න කලින් ඉඳන්මනේ.. මුන්ගේ හොර නාමෙත් ගලවලා ඡන්ද ටිකත් හදලා දීලා තමයි අනුරලා යන්නේ යද්දී..
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,775
    17,004
    113
    you feel stressed or depressed by reading political news?
    you know Sri Lanka will never be able to become a developed country, don’t you?
    just migrate bro! no stress! no regrets!