🥭🥭සුපිරි අඹ ජෑම් - විනාඩි 10 රුපියල් 50යි🥭🥭 අදනම් අරන් අවේ හරිම ලේසි රෙසිපි එකක්. මේකට ඕනේ වෙන්නේ අඹ, සිනියි දෙහි ටිකකුයි විතරයි. මේ දවස් වල අඹ තියනවනේ ගොඩක් අයගේ ගෙවල් වල ඒ වගේම නැති යටත් අඹ ගොඩක් ගණන් අඩුයි. ඔයාලත් හදල බලන්නකෝ. 👇👇👇👇👇👇👇👇👇