🥵 ඇප් එකක් හදන්න සාධු හදපු බිල්ඩ් එක 🙏

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ඇබිලිපිටිය ආනන්ද හිමිගෙ ධම්ම සේවා කටයුතු සදහා සහ සිංහල බුදු බණ Mobile App එකේ වැඩ කටයුතු සහ Web Site එකේ වැඩ සදහා කරපු ලංකාවෙ පලමුවෙනි i9 12TH GEN 1.27 MILLION BUILD එක 🙏

    LXFV6BL.jpg

    🔹INTEL I9 12900K PROCESSOR Rs.162,000✔ (03Y)
    🔹ASUS ROG STRIX Z690-A WIFI Rs.96,500✔ (03Y)
    🔹COOLER MASTER MWE GOLD 850W V2 FULL MODULAR Rs 32,000✔ (03Y)
    🔹PNY XLR8 3200MHZ 16x2 32GB RGB RAM Rs 46,000✔ (05Y)
    🔹GALAX RTX 3080TI 12GB HALL OF GAME Rs 445,000✔ (02Y)
    🔹ASUS ROG STRIX LC 360 LIQUID COOLER Rs 52,000✔(03Y)
    🔹PROLINK PRO2000SFCU 2KV UPS 26,500✔ (02Y)
    🔹ASUS TUF GAMING VG279QM 27 INCH 280HZ IPS GAMING MONITOR Rs.109,000X 2 Rs.218,000✔ (03Y)
    🔹ASUS ROG STRIX GX601 HELIOS CASE Rs 54,000✔ (01Y)
    🔹HYPER X ALLOY ORIGINS MECHANICAL GAMING KEYBOARD Rs 28,000✔ (02Y)
    🔹HYPER PULSEFIRE RAID GAMING MOUSE Rs 14,500✔ (02Y)
    🔹PNY XLR8 GAMING CS3030 512GB GEN3x4 NVME Rs.20,000✔ (03Y)
    🔹HYPER X CLOUD II GAMING HEADSET Rs 24,500✔ (02Y)
    🔹WD BLUE 2TB HARD DRIVE Rs 13,500✔ (02Y)
    🔹RAIDMAX DRAKON DK709RD GAMING CHAIR Rs 39,000✔
    🎖03 YEARS WARRANTY
    ◾Total Rs.1,271,500✔️

    xwqev5P.jpg

    උබලට කොහෙන්ද මේවා? 😜
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    බුදුහාමුදුරුවෝ කරපු වැඩ වලින් දශමයක් වත් කරල නැතිව ඇති/ සෝවාන් වෙලා පෙන්නන්න එක හාමුදුරුනමක් නැහැ ... බිල්ඩ් නම් හදනවා... සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    බුදුහාමුදුරුවෝ කරපු වැඩ වලින් දශමයක් වත් කරල නැතිව ඇති/ සෝවාන් වෙලා පෙන්නන්න එක හාමුදුරුනමක් නැහැ ... බිල්ඩ් නම් හදනවා... සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
    දැන් ඉන්න හාමුදුරුවරු හදන්නෙ ආවසගෙයි ඇතුලේ තියෙන ලයිට්ස් නිවන් යන්න.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    දැන් ඉන්න හාමුදුරුවරු හදන්නෙ ආවසගෙයි ඇතුලේ තියෙන ලයිට්ස් නිවන් යන්න.
    පන්සලකට ගිහිල්ලා වැද නමස්කාර කරන්න හිතෙන්නේ නැත්තේ ඕක නිසාමයි.. හාමුදුරුවරු බහුභාණ්ඩික වෙලා.. ගිහි‍යන්ට ලෙවකන්නත් නෑ.. ලක්ෂ 12යි කොම්පියුටරේ...
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    පන්සලකට ගිහිල්ලා වැද නමස්කාර කරන්න හිතෙන්නේ නැත්තේ ඕක නිසාමයි.. හාමුදුරුවරු බහුභාණ්ඩික වෙලා.. ගිහි‍යන්ට ලෙවකන්නත් නෑ.. ලක්ෂ 12යි කොම්පියුටරේ...
    සමහර විට ලෞකික සැප අතාරින්න අමාරු ඇති.
    තට්ටෙ ගෑවත් අපි වගෙ කොල්ලෙක් නේ.
    මහණ වෙලා හරි ගිහි ජීවිතේදි ගන්න බැරි වුන ආතල් ටික ගන්නව ඇති.
     
    Sen-lu

    Well-known member
  • අන්න ඒකයි මම පන්සල්වලට මොනාවත් දෙන එක නැවැත්තුවෙ. දෙහිඅත්තකණ්ඩිය ඉස්කෝලෙකට අපේ පවුලේ අය උදව් කරනව. ඒ ලමයිගේ සතුට දැක්කම ඇත්තටම අපිටත් සතුටු හිතෙනව. ඒ තමයි ඇත්තටම උදව් ඕන අය.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    අන්න ඒකයි මම පන්සල්වලට මොනාවත් දෙන එක නැවැත්තුවෙ. දෙහිඅත්තකණ්ඩිය ඉස්කෝලෙකට අපේ පවුලේ අය උදව් කරනව. ඒ ලමයිගේ සතුට දැක්කම ඇත්තටම අපිටත් සතුටු හිතෙනව. ඒ තමයි ඇත්තටම උදව් ඕන අය.
    ඔව් මාත් පොඩි ලමයින්ට අසරණ පවුල් වලට විතරයි උදව් කරන්නේ. පන්සල් වලට කිසිම දෙයක් දෙන්නේ නෑ. අපි මහන්සියෙන් හම්බ කරන කීය හරි පිනට කන එවුන්ට දෙන්න ඕනි නෑනෙ ඊට වඩා හොඩයි ඉගෙන ගන්න පොඩි එකෙක්ට උදව් කරනව.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    බුදු බණ ඇප් එකේ වැඩවලට ගේමින් රිග් එකක් ඕනලුද.
    හ්ම් හ්ම් හාරි හාරි හාරි..

    මේත් එක්ක තව එකක් මතක් උනා. ඊයෙ OECSL එකේ දැක්කා කොල්ලෙක් පෙන්ටියම් 3 එකකින් ඇප් හදනව කියලත්.
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    යකෝ ඒක හාමුදුරුනමක් හින්ද ඔක්කොටම බැනල පව් පුරවගන්නෙපා. :angry:

    සිල්වත් හාමුදුරුවරු ගොඩක් තාමත් වැඩ ඉන්නවා.

    තොපේ කාලකණ්නි කමට තොපිට සෙට් වෙන්නේ නෑ.

    barack obama GIF

    ඒනිසා සියලු හාමුදුරුවන්ට බැනල බොරුවට පව් පුරොගන්නේපා මචන්ස්ලා!
     
    Sen-lu

    Well-known member
  • ඔව් මාත් පොඩි ලමයින්ට අසරණ පවුල් වලට විතරයි උදව් කරන්නේ. පන්සල් වලට කිසිම දෙයක් දෙන්නේ නෑ. අපි මහන්සියෙන් හම්බ කරන කීය හරි පිනට කන එවුන්ට දෙන්න ඕනි නෑනෙ ඊට වඩා හොඩයි ඉගෙන ගන්න පොඩි එකෙක්ට උදව් කරනව.
    අපේ ගමේ හාමුදුරුවන්ට සුවඳැල් හාල් එහෙම නැතුව බත් එහෙම බහින්නෙත් නෑ. දානෙ දාට 500කුත් දෙන්න ඕන. කාල වරෙන් කියල දෙකම නැවැත්තුවා. අසරන සතෙක්ට හොඳට කන්න වේලක් දෙනව ඊට හොඳයි.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    අපේ ගමේ හාමුදුරුවන්ට සුවඳැල් හාල් එහෙම නැතුව බත් එහෙම බහින්නෙත් නෑ. දානෙ දාට 500කුත් දෙන්න ඕන. කාල වරෙන් කියල දෙකම නැවැත්තුවා. අසරන සතෙක්ට හොඳට කන්න වේලක් දෙනව ඊට හොඳයි.
    හප්පා එහෙනම් සැපම ඉල්ලන හාමුදුරු කෙනෙක් වගෙ. අපේ එහෙම හාමුදුරු කෙනෙක් හිටියා උන්නාන්සේ දහම්පාසලේ උගන්නන්න ආපු කෙල්ලෙක්ට අතවර කරන්න හදලා අහුවෙලා මුලු ගමම පන්සලට යන එක නතර කරා. දැන් දානෙ දෙන්නෙත් නෑ කවුරුවත් තනියෙන් උයා පිහා ගන්නවා ඇති.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    යකෝ ඒක හාමුදුරුනමක් හින්ද ඔක්කොටම බැනල පව් පුරවගන්නෙපා. :angry:

    සිල්වත් හාමුදුරුවරු ගොඩක් තාමත් වැඩ ඉන්නවා.

    තොපේ කාලකණ්නි කමට තොපිට සෙට් වෙන්නේ නෑ.

    barack obama GIF

    ඒනිසා සියලු හාමුදුරුවන්ට බැනල බොරුවට පව් පුරොගන්නේපා මචන්ස්ලා!

    කාපු මකුණයි නොකාපු මකුණයි තෝරා බේරා බොරා ඉන්නෙ නෑ හැමෝම. මහානායකලාට පුළුවන්නේ මේ වගේ උන්ට දෙකක් ඇනලා හදාගන්න. තමන් පිං කැටේට දාපු සල්ලි වලින්, පූජා කරපු අටපිරිකරෙන්, කන්න දීපු දන් වේලෙන් ආතල් ගද්දි පෟතග්ජන මිනිස්සුන්ට මළ පනින එක සාදාරණයි.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    යකෝ ඒක හාමුදුරුනමක් හින්ද ඔක්කොටම බැනල පව් පුරවගන්නෙපා. :angry:

    සිල්වත් හාමුදුරුවරු ගොඩක් තාමත් වැඩ ඉන්නවා.

    තොපේ කාලකණ්නි කමට තොපිට සෙට් වෙන්නේ නෑ.

    barack obama GIF

    ඒනිසා සියලු හාමුදුරුවන්ට බැනල බොරුවට පව් පුරොගන්නේපා මචන්ස්ලා!
    සිල්වත් හාමුදුරුවරු ඉන්නව අට්ඨකතා පුස්තක වල. දැන් ඉන්න බහුතරය සැප ඉල්ලන චීවරධාරියො. මාගල්කන්දේ සුදත්ත එහෙම මතක ඇතිනේ.
     
    Sen-lu

    Well-known member
  • යකෝ ඒක හාමුදුරුනමක් හින්ද ඔක්කොටම බැනල පව් පුරවගන්නෙපා. :angry:

    සිල්වත් හාමුදුරුවරු ගොඩක් තාමත් වැඩ ඉන්නවා.

    තොපේ කාලකණ්නි කමට තොපිට සෙට් වෙන්නේ නෑ.

    barack obama GIF

    ඒනිසා සියලු හාමුදුරුවන්ට බැනල බොරුවට පව් පුරොගන්නේපා මචන්ස්ලා!
    මනස්ගාත. තමන්ගෙ බලේ තියාගන්න හදපු බොරුමත.