🥵 ඇප් එකක් හදන්න සාධු හදපු බිල්ඩ් එක 🙏

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    අපේ ගමේ හාමුදුරුවන්ට සුවඳැල් හාල් එහෙම නැතුව බත් එහෙම බහින්නෙත් නෑ. දානෙ දාට 500කුත් දෙන්න ඕන. කාල වරෙන් කියල දෙකම නැවැත්තුවා. අසරන සතෙක්ට හොඳට කන්න වේලක් දෙනව ඊට හොඳයි.
    අපේ බුවා අපි දෙන දානෙ හරි නැත්තන් කඩෙන් රයිස් ගෙන්නගෙන කනවා. :yes:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඇබිලිපිටිය ආනන්ද හිමිගෙ ධම්ම සේවා කටයුතු සදහා සහ සිංහල බුදු බණ Mobile App එකේ වැඩ කටයුතු සහ Web Site එකේ වැඩ සදහා කරපු ලංකාවෙ පලමුවෙනි i9 12TH GEN 1.27 MILLION BUILD එක 🙏

    LXFV6BL.jpg

    🔹INTEL I9 12900K PROCESSOR Rs.162,000✔ (03Y)
    🔹ASUS ROG STRIX Z690-A WIFI Rs.96,500✔ (03Y)
    🔹COOLER MASTER MWE GOLD 850W V2 FULL MODULAR Rs 32,000✔ (03Y)
    🔹PNY XLR8 3200MHZ 16x2 32GB RGB RAM Rs 46,000✔ (05Y)
    🔹GALAX RTX 3080TI 12GB HALL OF GAME Rs 445,000✔ (02Y)
    🔹ASUS ROG STRIX LC 360 LIQUID COOLER Rs 52,000✔(03Y)
    🔹PROLINK PRO2000SFCU 2KV UPS 26,500✔ (02Y)
    🔹ASUS TUF GAMING VG279QM 27 INCH 280HZ IPS GAMING MONITOR Rs.109,000X 2 Rs.218,000✔ (03Y)
    🔹ASUS ROG STRIX GX601 HELIOS CASE Rs 54,000✔ (01Y)
    🔹HYPER X ALLOY ORIGINS MECHANICAL GAMING KEYBOARD Rs 28,000✔ (02Y)
    🔹HYPER PULSEFIRE RAID GAMING MOUSE Rs 14,500✔ (02Y)
    🔹PNY XLR8 GAMING CS3030 512GB GEN3x4 NVME Rs.20,000✔ (03Y)
    🔹HYPER X CLOUD II GAMING HEADSET Rs 24,500✔ (02Y)
    🔹WD BLUE 2TB HARD DRIVE Rs 13,500✔ (02Y)
    🔹RAIDMAX DRAKON DK709RD GAMING CHAIR Rs 39,000✔
    🎖03 YEARS WARRANTY
    ◾Total Rs.1,271,500✔️

    xwqev5P.jpg

    උබලට කොහෙන්ද මේවා? 😜
    සැදැහැ සිතින් අනුමෝදන් වෙත්වා 🙏🙏🙏
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,986
    17,618
    113
    Nowhere
    හෝ හෝ දායකයිනි ඔන්න අදත් සුපුරුදු වෙලාවටම ලයිව් ආව ඔයාලගෙ ගේමින් සාදු

    අපේ සම්මා ගේමර්ස් වට්සැප් ගෲප් එකට ඇඩ් වෙන්න ලින්ක් එක ඩිස්ක්‍රිප්ශන් එකේ

    ලයික් කරන්න කමෙන්ට් කරන්න ශෙයා කරන්න

    ලයික් කමෙන්ට් නොකෙරුවොත් අපායෙ යයි

    ඔන්න ගුනපාල උපාසක මහත්තය අපිට තරු මිලියන 75 දෙනවා

    ගු.න.බු.ස.

    😑
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    හෝ හෝ දායකයිනි ඔන්න අදත් සුපුරුදු වෙලාවටම ලයිව් ආව ඔයාලගෙ ගේමින් සාදු

    අපේ සම්මා ගේමර්ස් වට්සැප් ගෲප් එකට ඇඩ් වෙන්න ලින්ක් එක ඩිස්ක්‍රිප්ශන් එකේ

    ලයික් කරන්න කමෙන්ට් කරන්න ශෙයා කරන්න

    ලයික් කමෙන්ට් නොකෙරුවොත් අපායෙ යයි

    ඔන්න ගුනපාල උපාසක මහත්තය අපිට තරු මිලියන 75 දෙනවා

    ගු.න.බු.ස.

    😑
    සම්මා සංකප්ප
    සම් ආ ගේමර්ස්
    ජීවිතේ විදින මිනිස්සු.
    Hoda pansalak balala mahana unanam gaming pc ekak ghgnna pluwan wei wge
    පීසී විතරද. හොදට කකා බිබී ඉන්න තියෙන්නෙ
     
    • Like
    Reactions: Champ HB and stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    හෙට @AnuradhaRa දාන ත්රෙඩ්..

    • මහණවෙන්න හොඳ පන්සලක් හොයාගන්නෙ කොහොම ද?
    • මේ පොතම කටපාඩම් කරගන්න ඕන ද?
    • දාගැබ හදාගන්න ආදාර.. තව 500යි මදි.
    • අට පිරිකර කිව්වට අටක් නෑ හතයි තියෙන්න‍ෙ
    • පූජා කරපු අටපිරිකර ටික විකුණගන්න හොඳ තැනක්...
    • මේ වටාපත එච්චර හයිය නෑනෙ
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කඨිනෙ ඉවර උනා විතරනෙ.සල්ලි ඇති මේ ටිකේ හොඳට.dual මොනිටර්ස් ගේමිං රිග් එහෙම අරන් මේ සෙට් වෙන්නෙ අපට ධර්මය අවබෝධ කරවන්නනෙ කියල මතක් වෙද්දි වාවන් නෑ යකෝ.සාදු කියන්න තමා තියෙන්නෙ.වෙන මොනව කියන්නද..

    අපේ ගමේ හාමුදුරුවන්ට සුවඳැල් හාල් එහෙම නැතුව බත් එහෙම බහින්නෙත් නෑ. දානෙ දාට 500කුත් දෙන්න ඕන. කාල වරෙන් කියල දෙකම නැවැත්තුවා. අසරන සතෙක්ට හොඳට කන්න වේලක් දෙනව ඊට හොඳයි.
    මං දන්න පන්සලක හාමුදුරුවො මොකද්ද ගොඩනැගිල්ලක් හදන්න ගමෙන්ම රුපියල් පන්දාහ ගානෙ එකතු කරා යකෝ.ලියුමක් හිටන් ගහල එකතු කරේ.මිනිස්සුත් දීල තිබ්බ.ලොක්ක ටික දවසකින් බැස්සුව කාර් එකක්.ගොඩනැගිල්ල තාම හදනව.අපේ පන්සලේ ගණයට දවසකට දානෙ වේල් තුන හතරක් ලැබෙනව.එපා කියන්නෙත් නෑ.මනුස්සයෙක් අහල අපරාදෙ නේද කියලා.මූ කිව්වලු ඒකට තමයි කුණු වල තියෙන්නෙ කියලා.
    ------ Post added on Nov 20, 2021 at 12:35 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,726
    87,123
    113
    ආශ්චර්යමත් රටක
    කඨිනෙ ඉවර උනා විතරනෙ.සල්ලි ඇති මේ ටිකේ හොඳට.dual මොනිටර්ස් ගේමිං රිග් එහෙම අරන් මේ සෙට් වෙන්නෙ අපට ධර්මය අවබෝධ කරවන්නනෙ කියල මතක් වෙද්දි වාවන් නෑ යකෝ.සාදු කියන්න තමා තියෙන්නෙ.වෙන මොනව කියන්නද..

    මං දන්න පන්සලක හාමුදුරුවො මොකද්ද ගොඩනැගිල්ලක් හදන්න ගමෙන්ම රුපියල් පන්දාහ ගානෙ එකතු කරා යකෝ.ලියුමක් හිටන් ගහල එකතු කරේ.මිනිස්සුත් දීල තිබ්බ.ලොක්ක ටික දවසකින් බැස්සුව කාර් එකක්.ගොඩනැගිල්ල තාම හදනව.අපේ පන්සලේ ගණයට දවසකට දානෙ වේල් තුන හතරක් ලැබෙනව.එපා කියන්නෙත් නෑ.මනුස්සයෙක් අහල අපරාදෙ නේද කියලා.මූ කිව්වලු ඒකට තමයි කුණු වල තියෙන්නෙ කියලා.
    ------ Post added on Nov 20, 2021 at 12:35 AM

    ඔය කැ* බල්ලොන්ට ගූ දාලා කෑම දෙන්න තියෙන්නෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,726
    87,123
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ ඒක හාමුදුරුනමක් හින්ද ඔක්කොටම බැනල පව් පුරවගන්නෙපා. :angry:

    සිල්වත් හාමුදුරුවරු ගොඩක් තාමත් වැඩ ඉන්නවා.

    තොපේ කාලකණ්නි කමට තොපිට සෙට් වෙන්නේ නෑ.

    barack obama GIF

    ඒනිසා සියලු හාමුදුරුවන්ට බැනල බොරුවට පව් පුරොගන්නේපා මචන්ස්ලා!

    ඔක්කොටම බැනල නෑනෙ. අර වගේ අමන කැ@ බල්ලොන්ට විතරනෙ බැනල තියෙන්නෙ.