🥵 ඇප් එකක් හදන්න සාධු හදපු බිල්ඩ් එක 🙏

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මම නම් දැන් ගමේ පංසල් වලට යන එක සීමා කරලා තියෙන්නෙ.
    මොකක් හරි අඩුපාඩුවක් කියනවා ගියහම
    නා උයනෙ දානයක් දෙනවා අවුරුද්දකට සැරයක් කට්ටිය එකතු වෙලා
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    For a Workstation.. Other than the GPU & the RAM the rest are not appropriate

    Should've gone with a AMD Processor. Should've gone with an AMD Board.

    Less RGB shit with gaming headsets & peripherals.. A NVME drive for the OS & SSDs for others ?

    This is a workstation ..not a gaming rig... Any suggestions?
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    යකෝ ඇප් හදන්න උබ කියන්නේ පරන සෙකන්ඩ් ජෙන් පීසී දෙන්න කියලද එමියුලේටර් ලෝඩ් වෙනකොට වැඩ ගොඩක් කරගෙන එන්න පුලුවන් ඒ නිසා උන්නාන්සේ ඉක්මනින් ඇප් එක හදලා බැතිමතුන් නිවන් යවන්න තමා ඇප් එක ඉක්මනින් හදන්නේ උබලා ට ඊසියාව නේ එකටත්
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    යකෝ ඇප් හදන්න උබ කියන්නේ පරන සෙකන්ඩ් ජෙන් පීසී දෙන්න කියලද එමියුලේටර් ලෝඩ් වෙනකොට වැඩ ගොඩක් කරගෙන එන්න පුලුවන් ඒ නිසා උන්නාන්සේ ඉක්මනින් ඇප් එක හදලා බැතිමතුන් නිවන් යවන්න තමා ඇප් එක ඉක්මනින් හදන්නේ උබලා ට ඊසියාව නේ එකටත්

    mata ikmanata niwan subscription eka ganna ona.
     
    • Haha
    Reactions: Idias

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,277
    15,369
    113
    දැන් මේ සාදු ඇප්ස් හදලද.

    1643822826185.png
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    සමහර විට ලෞකික සැප අතාරින්න අමාරු ඇති.
    තට්ටෙ ගෑවත් අපි වගෙ කොල්ලෙක් නේ.
    මහණ වෙලා හරි ගිහි ජීවිතේදි ගන්න බැරි වුන ආතල් ටික ගන්නව ඇති.
    Athal ekata game ekak ehema gahanawa athi neda ? :D
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    දෙන්න එපා සතයක්වත් පන්සල්වලට. සල්ලි ඔන නැහැ. කෑම ටිකක් දෙන එක අවුලක් නැහැ. පින් කරන්නම ඔන නම් දුප්පත් මිනිස්සු ඉන්නව ලන්කාවේ ඔන තරම්. හොයන් ගිහින් බඩු ටිකක් අරන් දීපල්ලා
     
    • Like
    Reactions: NushenD

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    මූ මොකක්ද මේ හදන රජමහා පුරාණ app රාජයා?
    අපි මේ i5 තැරි තියාගෙන enterprise grade app හදන්නේ, මූට මේ 4k VR වැල බලන්න ඕන වෙලාද කොහේද!
    පවු ඉතින් අහින්සක මිනිස්සුන්ගේ සල්ලි.
     
    • Haha
    Reactions: NushenD