🦇🚗 සල්ලි තියෙන අයට ගන්න "ෂෝක් වන්ඩියක්" 🚘🦇

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,989
    152,982
    113

    එළකිරි මිලියනයර්ස්ලාට, බිලියනයර්ස්ලට විශේෂයි. :D ඇමරිකන් ඩොලර් මිලියන 3 යි ඕන. :yes: (මෙහෙට එනකොට Tax එක කීයක් වෙයි ද නම් දන්නෙ නෑ?). තොග අවසන් වන තුරු පමණයි. 😌

    සූට් එකනම් පිටින් ගන්න වෙයි. 🥲

    batmobile-the-dark-knight-movies-vehicle-wallpaper-59f0687d410a8dabf657e8af20a116ed.jpg

    in-what-ways-did-bale-portray-batman-bruce-wayne-better-v0-gs6fr98531db1.jpg

    8m_gK5fWjKK9TYNZRbuO8LcM132w0TSY12goyNWKugZx_IINz4xp3Jy9Mmv8FVuz0L6byrAYCwqvhrpqsgzktg.webp

    batwise මහත්තයෝ, එකක් ගමු ද? ;)
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha

    එළකිරි මිලියනයර්ස්ලාට, බිලියනයර්ස්ලට විශේෂයි. :D ඇමරිකන් ඩොලර් මිලියන 3 යි ඕන. :yes: (මෙහෙට එනකොට Tax එක කීයක් වෙයි ද නම් දන්නෙ නෑ?) . තොග අවසන් වන තුරු පමණයි. 😌

    සූට් එකනම් පිටින් ගන්න වෙයි. 🥲

    batmobile-the-dark-knight-movies-vehicle-wallpaper-59f0687d410a8dabf657e8af20a116ed.jpg

    in-what-ways-did-bale-portray-batman-bruce-wayne-better-v0-gs6fr98531db1.jpg

    8m_gK5fWjKK9TYNZRbuO8LcM132w0TSY12goyNWKugZx_IINz4xp3Jy9Mmv8FVuz0L6byrAYCwqvhrpqsgzktg.webp

    batwise මහත්තයෝ, එකක් ගමු ද? ;)

    හම්මට.. ටම්බ්ලර්...
    බැටා මේක දීල වැගන් ආර් එකක් ගන්නද හදන්නෙ...
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,982
    113
    හම්මට.. ටම්බ්ලර්...
    බැටා මේක දීල වැගන් ආර් එකක් ගන්නද හදන්නෙ...
    අපිට වගේම තමයි, බැටා අයියටත් ආර්ථික අර්බුදේ බලපෑම තදටම දැනිලා තියෙන්නෙ දැන්. 🥲 ඇල්ෆ්‍රඩ් සීයා කිව්වා එන මාසවලදි "Wayne manor" එකත් විකුණන්න දාන්න අදහසක් තියෙනවා කියලා.
     
    @Geshi95 මැනික, ගමුද?
    ගමු අනේ ගමු.:rofl: හොද ඉල්ලුමක් තියෙනවා වගේ. කට්ටියට ඕකෙ ඉස්සරහ ඉදගෙන පොටෝ ගහන්න දීලා මට ගානක් හොයාගන්න පුළුවන්.. 😌😌
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    ගමු අනේ ගමු.:rofl: හොද ඉල්ලුමක් තියෙනවා වගේ. කට්ටියට ඕකෙ ඉස්සරහ ඉදගෙන පොටෝ ගහන්න දීලා මට ගානක් හොයාගන්න පුළුවන්.. 😌😌
    @Stimulus mind අපි ගන්නවා..👍