එළකිරි මිලියනයර්ස්ලාට, බිලියනයර්ස්ලට විශේෂයි.
ඇමරිකන් ඩොලර් මිලියන 3 යි ඕන.
(මෙහෙට එනකොට Tax එක කීයක් වෙයි ද නම් දන්නෙ නෑ?). තොග අවසන් වන තුරු පමණයි.
ඇමරිකන් ඩොලර් මිලියන 3 යි ඕන.
(මෙහෙට එනකොට Tax එක කීයක් වෙයි ද නම් දන්නෙ නෑ?). තොග අවසන් වන තුරු පමණයි.
සූට් එකනම් පිටින් ගන්න වෙයි.
Last edited:

හොද ඉල්ලුමක් තියෙනවා වගේ. කට්ටියට ඕකෙ ඉස්සරහ ඉදගෙන පොටෝ ගහන්න දීලා මට ගානක් හොයාගන්න පුළුවන්..