🧟🎬 28 YEARS LATER | SOS Teaser Trailer (2025) - "28 Days Later" සිනමාපට මාලාවේ නවතම පරිච්ඡේදය 🎥☣️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113

    28-Years-Later-HERO-1.jpeg

    පළමු සම්පූර්ණ පූර්ව ප්‍රචාරක පටය එළඹෙන සතියේදී එළිදැක්වීමට නියමිතව තිබේ. (මෙම පූර්ව ප්‍රචාරක පටයේ අඩංගු "Morse code" එකට අනුව එය එළඹෙන සතියේ අඟහරුවාදා දින එළි දක්වනු ඇති බවටයි බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබෙන්නේ)


    🎦 Release date: June 20, 2025 (USA) 🎦


    "28 YEARS LATER" සිනමාපටය පිළිබදව මා විසින් මීට ඉහතදී ලියා පළ කළ ලිපි


    1st Official Poster

    GeGh8puakAAEtRz
     

    Similar threads