මෙම සිනමාපටය පිළිබදව මා විසින් මීට පෙර ලියා පළ කළ ලිපිය
Last edited:

Ow ne . Dan search karala baluwe.aye joka andinna mathak wela
muda usama actor superman ta hitiya. 6' 4"k kiyla dakka usa
ෆිල්ම් එක ගැන ලොකු expectations තියන් හිටියනම් ඒවා සෑහෙන ප්‍රමාණෙකින් අඩු කරගන්න කියලා තමයි මටත් කියන්න තියෙන්නෙ.Superman ට සීනි හැදිලා වගෙ
Kalin real steel kiyala apu ekata moada une bn. Ai aima wena widiyakata gahanne ekama movie eka.ෆිල්ම් එක ගැන ලොකු expectations තියන් හිටියනම් ඒවා සෑහෙන ප්‍රමාණෙකින් අඩු කරගන්න කියලා තමයි මටත් කියන්න තියෙන්නෙ.![]()
Man of steelKalin real steel kiyala apu ekata moada une bn. Ai aima wena widiyakata gahanne ekama movie eka.
"Man of steel" ෆිල්ම් එක "Snyderverse" එක පටන් ගන්න මුල් වුණු ෆිල්ම් එකනෙ. දැන් DC comics ලගෙ film division එකේ ලොක්කා විදිහට වැඩ කරන්නෙ මාවල්ලගෙ "Guardians of the galaxy" ෆිල්ම් සීරීස් එකයි, DC ලගෙ 2021 ආපු අලුත් "Suicide squad" ෆිල්ම් එකයි ඩිරෙක්ට් කරපු "James Gunn" යි. පොර තමයි මේ අලුත් සුපර්මෑන් ෆිල්ම් එකත් ඩිරෙක්ට් කරන්නෙ. WB ලගෙ ප්ලෑන් එක මේ අලුත් ෆිල්ම් එකත් එක්ක DC universe එක reboot කරන එක.Kalin real steel kiyala apu ekata moada une bn. Ai aima wena widiyakata gahanne ekama movie eka.
Ann hariMan of steel
Meka aluth universe ekak
Got it mcn. Ela"Man of steel" ෆිල්ම් එක "Snyderverse" එක පටන් ගන්න මුල් වුණු ෆිල්ම් එකනෙ. දැන් DC comics ලගෙ film division එකේ ලොක්කා විදිහට වැඩ කරන්නෙ මාවල්ලගෙ "Guardians of the galaxy" ෆිල්ම් සීරීස් එකයි, DC ලගෙ 2021 ආපු අලුත් "Suicide squad" ෆිල්ම් එකයි ඩිරෙක්ට් කරපු "James Gunn" යි. පොර තමයි මේ අලුත් සුපර්මෑන් ෆිල්ම් එකත් ඩිරෙක්ට් කරන්නෙ. WB ලගෙ ප්ලෑන් එක මේ අලුත් ෆිල්ම් එකත් එක්ක DC universe එක reboot කරන එක.![]()