🧠🙂 "Young Sheldon" ව මතක් කරවන ගෑණු ළමයෙක් 😊🧠

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මේ 'ඇනා' කියන පොඩි ගෑණු ළමයා 'autism' රෝගී තත්ත්වෙනුයි, 'Arthrogryposis' (Arthrogryposis Multiplex Congenita) කියන අස්ථි සන්ධි ආශ්‍රිතව හටගන්න ජානගත රෝගී තත්ත්වෙනුත් පෙළෙන කෙනෙක්. මෙයාට තියෙන 'autism' තත්ත්වෙ නිසා මෙයාගෙ සමවයසෙ ළමයින්ට වඩා සෑහෙන බුද්ධිමත් බවක්, නැත්නම් ඉහළ IQ එකක් මෙයාට ලැබිලා තියෙනවා. අවුරුදු 8 ක් වෙලත් මෙයා මෙයාට වඩා වයසින් වැඩිහිටි අයත් එක්ක interaction කරන හැටි, කතා කරන හැටි වගේම මෙච්චර පොඩි වයසක් ඉන්න කෙනෙක් වෙලත් මෙයාට තියෙන ලෝකෙ ගැන තියෙන imagination එකයි දකිද්දි මෙයාගෙ අම්මගෙනුයි, තාත්තගෙනුයි දැන් වගේම ඉස්සරහටත් හොද මග පෙන්වීමක් හම්බුනොත් අනාගතේ සෑහෙන ඉහළ තැනක ඉදිවී කියලා හිතෙනවා. :yes::) Spanish langugae එකත් කතා කරන්න පුළුවන්. අපි ජීවිතේට අහලා නැති දේවල් ගැන පවා හොද දැනුමක් තියෙනවා මෙයාට. :yes::love:






    මෙයාට තියෙන "Arthrogryposis Multiplex Congenita" කියන රෝගී තත්තවය ගැන විස්තර ටිකක්.

    Arthrogryposis: Arthrogryposis Multiplex Congenita (AMC) නම් ජානගත රෝගී තත්ත්වය

    slide_1.jpg







    "Autism' (Autistic Spectrum Disorder / Autistic Spectrum condition) යනු?​





     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,798
    11,173
    113
    සිස්ටර් සේජ්
    ලොකු උනාට පස්සේ බලාගන්න කැමතී

    මේ වෙලේට තමා ඔටිසම් හරි හදාගෙන බුද්දිමත් උනානම් එකක් කියලා හිතෙන්නේ