🧪🛰️🪐🌌විද්‍යාවට වඩාත් ආසන්න ආගම කුමක්ද?🕉️✝️☸️☪️

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    විද්‍යාව යනු යමක් සොයා ගත්තාට පසු එකට අදාළ ක්‍රම වේදයක් සකස් කර හෝ සිද්දාන්ත / නියමයන් සමුදායක් නිර්මාණය කිරියමයි... ඉන් පසු එය වරක් දෙවරක් සියවරක් නොව දහස් වතාවක් කරද ප්‍රතිපලය මුල් ප්‍රතිපලයට සමාන විය යුතුයි... ඇමෙරිකාවේ කරද , ඉන්දියාවේ කේරලයේ කරද ප්‍රතිපලය යලි යලි සාමන විය යුතුයි..

    ආගම යනු හුදෙක් විශ්වාසයම මත පදනම් ව ගොඩ නැගුනු දෙයක්.. එහි ඔප්පු කිරීම්, සිද්දාන්ත නැති තරම්... උදාහරණයකට රහත් වීම ගන්න ... පසුගිය වසර 20 -30 ඇතුලත රහත් වූ කවුරුත් ඔබට මුණ ගැසී නැති බව ඔබගේ සිත දන්නවා... නමුත් ඔබ හුදෙක් විශ්වසයම එහි තබා ගෙන ඉන්නවා.. මරණින් පසු කන්‍යාවියන් සොයා දෙවියන් වහන්සේ ලගට ගිය කවුරුන් හෝ ඔබට මුණ ගැසී නැති බව ඔබ දන්නවා... නමුත් සැම සිකුරාදාම ඔබ පල්ලියට යනවා...

    නමුත් මිට වසර 20 -30 හෝ ඊටත් පෙර ඔබ ඉගෙන ගත්තා වූ යම් යම් විද්‍යාව/නියමයන් අදටත් වෙනසක් නැති බව ඔබ දන්නවා.. සෑම ආගමකින් ම කරන්නේ මිනිසුන්ගේ මනස එක්තරා පරිචයකට කොටු කිරීමක් .... මිනිසුන් තුල ඇති යම් යම් ගති වලට වාරණයක් දැමීමක්... එහි හොද නරක දෙකම ඇත...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    nelum mal 7k pipila ipaduna gaman ewa udin walk karapu, katha karapu agama 🥴
    marila apaye yana agama 🥴
    mari mari aaye aaye ipadena agama 🥴
    divyaloka 7k thiyena agama 🥴
    ea loka okkotama ahenna agamika katayuthu eka paara karanna puluwan agama :D
    Ditta damma wedaniya karma wage powerful karma gena kiyala thiyeddi mahindaya wage ewun harenna anik un okkotama karma apply wena agama 🥴
    laksha ganan harak marana un iddi, ditta damma wedaniya karma padisan denne ungen keepa denekta witharak wena agama :yes:
    Proud Of You Yes GIF
    :
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අජිත කේසකම්බිලිගෙ භෞතිකවාදී (චාර්වාක) දර්ශන සහ සාංක්‍ය දර්ශනය.

    මේ දෙක විද්‍යාවට ලඟම දර්ශන කියනවට වඩා නූතනයේ "විද්‍යාව" ලෙස සම්මත විෂයේ (චින්තනයේ) මුල් පුරුක් සිතුවිලි වලට ලඟින්ම යන ඒවා විදිහට දකින්න පුලුවන් කියලා තමයි හිතන්නෙ.
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    බටහිර භෞතික විද්‍යාවට මතුපිටින් සමානකම් වැඩියෙන්ම තියෙන්නෙ ඒබ්‍රහමික ආගම් වල. ගොඩක් දුර යන සීරියස් සමානකම් නෙමේ. ෆීල්ඩ් තියරි ගැන ඒ පරිසරයෙ හැදුන මිනිස්සුන්ට පලවෙනියට හිතීම අහම්බයක් නෙමේ. පැතිරුන බව, ඒකත්වය වගේ ප්ලැටොනික් අදහස් මාස් එකට ජනගත උනේ මේ ආගම් වලින්.
     
    Last edited:

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    nelum mal 7k pipila ipaduna gaman ewa udin walk karapu, katha karapu agama 🥴
    marila apaye yana agama 🥴
    mari mari aaye aaye ipadena agama 🥴
    divyaloka 7k thiyena agama 🥴
    ea loka okkotama ahenna agamika katayuthu eka paara karanna puluwan agama :D
    Ditta damma wedaniya karma wage powerful karma gena kiyala thiyeddi mahindaya wage ewun harenna anik un okkotama karma apply wena agama 🥴
    laksha ganan harak marana un iddi, ditta damma wedaniya karma padisan denne ungen keepa denekta witharak wena agama :yes:
    Proud Of You Yes GIF
    :
    කුරුස වේසිගේ පුතෙක්🤣
     
    • Haha
    Reactions: S_M_S

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    අජිත කේසකම්බිලිගෙ භෞතිකවාදී (චාර්වාක) දර්ශන සහ සාංක්‍ය දර්ශනය.

    මේ දෙක විද්‍යාවට ලඟම දර්ශන කියනවට වඩා නූතනයේ "විද්‍යාව" ලෙස සම්මත විෂයේ (චින්තනයේ) මුල් පුරුක් විදිහට දකින්න පුලුවන් කියලා තමයි හිතන්නෙ.
    ඔය දේවල් ගැන පොඩි හරි ඉන්ට්‍රො එකක් 10,11 වසර වල වත් ආගම විශය එක්ක තිබ්බ නන් මාර වටිනව.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    melo sasarak nodana gena unath, danagaththu unta wada mama elakiri wage life ekak gewana agama :love: :cool: :yes:
    මචන් උබට වැරැද්දක් කිව්ව නෙමෙයි. බෞද්ධ සාහිත්‍යය කියල එකකුත් තියෙනව. පොඩ්ඩක් හොයල බලපන්. ගොඩක් අය බෞද්ධ සාහිත්‍ය අල්ලගෙන තමයි ඔය උඩ පනිනේ🙃
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    මචන් උබට වැරැද්දක් කිව්ව නෙමෙයි. බෞද්ධ සාහිත්‍යය කියල එකකුත් තියෙනව. පොඩ්ඩක් හොයල බලපන්. ගොඩක් අය බෞද්ධ සාහිත්‍ය අල්ලගෙන තමයි ඔය උඩ පනිනේ🙃
    එතකොට ත්‍රිපිටකයේ තියෙන්නේ බෞද්ධ සාහිත්‍ය ද ?
     
    • Like
    Reactions: NRTG

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    දැං මේ පෝස්ට් එක දාපු එකෙත් යටි අරමුණ වෙන්නෙ මගේ ආගම විද්‍යාවටත් ගැලපෙනවා ඒක නිසා තොපිලගෙ අනෙක් ආගම් වලට වඩා මගේ ආගම හොඳයි කියන එක නේද

    හැම ආගමකම තර්ක කරලා විද්‍යාවෙන් හොයාගනිපු දේවල් තමයි අපේ එකෙත් කියලා තියෙන්නෙ කියලා කියන්න පුලුවන් තැං ඕන තරං හොයාගන්න පුලුවන් වෙයි
    ඒ වගේම හැම ආගකමක විද්‍යාවත් එක්ක බලලා යකෝ මේව මේ අමූලික බොරුනේ කියලා කියන්න පුලුවන් තැන් ඕන තරං හොයාගන්න පුලුවන් වෙයි

    ඔය දෙක දෙකක් විදියට හිතන්නෙ නැති එක තමයි ප්‍රශ්නෙ
     
    • Like
    Reactions: wtsamantha and NRTG

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    හුකන්නේ නැතුව ලමයෙක් බඩට ආපු ආගම
    සර්ව බලදාරී වෙලත් ඇනේ ගහනකන් බලන් ඉදපු මහ එකා ඉන්න ආගම
    මැරිනට පස්සේ ජීවමානයි කියලා හිතන් ඉන්න ආගම
    මැරැන උන් දිවයලෝකේ යනවා කියන ආගම
    සර්වබලදාරියගේ ඇට දෙකට වදින්නේ නැති උන් යක්කු කියලා හිතන් ඉන්න ආගම
    ඇට දෙකේ බලයෙන් ෆෝන් චාජ් කරන ආගම
    ඇට දෙකේ බලයෙන් තප්පරෙන් ලෙඩ හොද කරන ආගම

    පගාව දීලා උන්ගේ එකට බදවගන්න ආගම
    ජීවමාන සර්වබලදාරී එකාට වදින උන්ට බෝම්බ ගහනකන් බලන් ඉන්න ආගම
     
    • Like
    Reactions: NRTG

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    දැං මේ පෝස්ට් එක දාපු එකෙත් යටි අරමුණ වෙන්නෙ මගේ ආගම විද්‍යාවටත් ගැලපෙනවා ඒක නිසා තොපිලගෙ අනෙක් ආගම් වලට වඩා මගේ ආගම හොඳයි කියන එක නේද

    හැම ආගමකම තර්ක කරලා විද්‍යාවෙන් හොයාගනිපු දේවල් තමයි අපේ එකෙත් කියලා තියෙන්නෙ කියලා කියන්න පුලුවන් තැං ඕන තරං හොයාගන්න පුලුවන් වෙයි
    ඒ වගේම හැම ආගකමක විද්‍යාවත් එක්ක බලලා යකෝ මේව මේ අමූලික බොරුනේ කියලා කියන්න පුලුවන් තැන් ඕන තරං හොයාගන්න පුලුවන් වෙයි

    ඔය දෙක දෙකක් විදියට හිතන්නෙ නැති එක තමයි ප්‍රශ්නෙ
    ඇත්තෙන්ම නැහැ. මම ලොකුවට දන්නෙ නැහැ ආගම් ගැන. ඒකයි ඇහුවෙ. මම දන්න ටික මේකෙ දාල තියෙනව. අනිත් ආගම් ගැනත් දැනගන්න ආසයි. මම අදහන ආගමට වඩා විද්‍යාත්මක ආගමක් අහුවුනොත් මම ඒ ආගම අදහනව. විද්‍යාත්මක නැති ආගම් නම් තියෙන්නේ නිරාගමිකව ඉන්නව. මට ඕනි විද්‍යාවට සමීපතම ආගම හොයාගන්න. මේක කවදාවත් මම ෆේස්බුක් එකේ අහන්නෙ නෑ. එලකිරියෙ ඇහුවෙ මට වඩා බුද්ධිමත් පිරිසක් මේකෙ ඉන්නව කියල දන්න නිසා.
     
    • Like
    Reactions: NRTG