Upaada, thithi banga,සංවේදී මාතෘකාවක්. බුද්ධිමත්ව හිතට එකගව ඔබේ අදහස දක්වන්න![]()
Soba dahame niyamaya
Upaada, thithi banga,සංවේදී මාතෘකාවක්. බුද්ධිමත්ව හිතට එකගව ඔබේ අදහස දක්වන්න![]()
ආසන්නම එක ඇහුවේ මචන්.විශයන් දෙක දෙකක් නිසා උබට එකකින් අනික වැලිඩේට් කරගන්න බෑ 100%ම.

උබ මෙලෝ හසරක් නොදන්න ආගම.nelum mal 7k pipila ipaduna gaman ewa udin walk karapu agama
marila apaye yana agama
mari mari aaye aaye ipadena agama
divyaloka 7k thiyena agama![]()
melo sasarak nodana gena unath, danagaththu unta wada mama elakiri wage life ekak gewana agamaඋබ මෙලෝ හසරක් නොදන්න ආගම.![]()

කුරුස වේසිගේ පුතෙක්nelum mal 7k pipila ipaduna gaman ewa udin walk karapu, katha karapu agama
marila apaye yana agama
mari mari aaye aaye ipadena agama
divyaloka 7k thiyena agama
ea loka okkotama ahenna agamika katayuthu eka paara karanna puluwan agama
Ditta damma wedaniya karma wage powerful karma gena kiyala thiyeddi mahindaya wage ewun harenna anik un okkotama karma apply wena agama
laksha ganan harak marana un iddi, ditta damma wedaniya karma padisan denne ungen keepa denekta witharak wena agama
:![]()
ඔය දේවල් ගැන පොඩි හරි ඉන්ට්‍රො එකක් 10,11 වසර වල වත් ආගම විශය එක්ක තිබ්බ නන් මාර වටිනව.අජිත කේසකම්බිලිගෙ භෞතිකවාදී (චාර්වාක) දර්ශන සහ සාංක්‍ය දර්ශනය.
මේ දෙක විද්‍යාවට ලඟම දර්ශන කියනවට වඩා නූතනයේ "විද්‍යාව" ලෙස සම්මත විෂයේ (චින්තනයේ) මුල් පුරුක් විදිහට දකින්න පුලුවන් කියලා තමයි හිතන්නෙ.
මචන් උබට වැරැද්දක් කිව්ව නෙමෙයි. බෞද්ධ සාහිත්‍යය කියල එකකුත් තියෙනව. පොඩ්ඩක් හොයල බලපන්. ගොඩක් අය බෞද්ධ සාහිත්‍ය අල්ලගෙන තමයි ඔය උඩ පනිනේmelo sasarak nodana gena unath, danagaththu unta wada mama elakiri wage life ekak gewana agama![]()
![]()
![]()
එතකොට ත්‍රිපිටකයේ තියෙන්නේ බෞද්ධ සාහිත්‍ය ද ?මචන් උබට වැරැද්දක් කිව්ව නෙමෙයි. බෞද්ධ සාහිත්‍යය කියල එකකුත් තියෙනව. පොඩ්ඩක් හොයල බලපන්. ගොඩක් අය බෞද්ධ සාහිත්‍ය අල්ලගෙන තමයි ඔය උඩ පනිනේ![]()
ඇත්තෙන්ම නැහැ. මම ලොකුවට දන්නෙ නැහැ ආගම් ගැන. ඒකයි ඇහුවෙ. මම දන්න ටික මේකෙ දාල තියෙනව. අනිත් ආගම් ගැනත් දැනගන්න ආසයි. මම අදහන ආගමට වඩා විද්‍යාත්මක ආගමක් අහුවුනොත් මම ඒ ආගම අදහනව. විද්‍යාත්මක නැති ආගම් නම් තියෙන්නේ නිරාගමිකව ඉන්නව. මට ඕනි විද්‍යාවට සමීපතම ආගම හොයාගන්න. මේක කවදාවත් මම ෆේස්බුක් එකේ අහන්නෙ නෑ. එලකිරියෙ ඇහුවෙ මට වඩා බුද්ධිමත් පිරිසක් මේකෙ ඉන්නව කියල දන්න නිසා.දැං මේ පෝස්ට් එක දාපු එකෙත් යටි අරමුණ වෙන්නෙ මගේ ආගම විද්‍යාවටත් ගැලපෙනවා ඒක නිසා තොපිලගෙ අනෙක් ආගම් වලට වඩා මගේ ආගම හොඳයි කියන එක නේද
හැම ආගමකම තර්ක කරලා විද්‍යාවෙන් හොයාගනිපු දේවල් තමයි අපේ එකෙත් කියලා තියෙන්නෙ කියලා කියන්න පුලුවන් තැං ඕන තරං හොයාගන්න පුලුවන් වෙයි
ඒ වගේම හැම ආගකමක විද්‍යාවත් එක්ක බලලා යකෝ මේව මේ අමූලික බොරුනේ කියලා කියන්න පුලුවන් තැන් ඕන තරං හොයාගන්න පුලුවන් වෙයි
ඔය දෙක දෙකක් විදියට හිතන්නෙ නැති එක තමයි ප්‍රශ්නෙ