🧪🛰️🪐🌌විද්‍යාවට වඩාත් ආසන්න ආගම කුමක්ද?🕉️✝️☸️☪️

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    සංවේදී මාතෘකාවක්. බුද්ධිමත්ව හිතට එකගව ඔබේ අදහස දක්වන්න👥
    Science විතරයි science වලට ළඟම එකම දේ. හැම ආගමක්ම theoretically, practically, experimentally proven දේවල් නෙමේ. Hypothesis විතරයි හැම ආගමක්ම. Science කියන්නේ hypothesis වලින් පටන් ගෙන prove කරලම ඉවර වෙන එකක්. ඔය දෙකේ වෙනස ඕක.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    රාජපක්ශ සක්කිලි හොරුන්ගේ බෙට්ට දිවෙන් අරන් V8 වලින් දිව්‍යලොකේ යන්න ප්‍රාර්තනා කරන, චෛත්‍ය වටේ පලතුරු පුරවලා රෙදි ඔතන දොඩම් තට්ටාගම (බහුජ්ජයන් ටිපර් පාක් කරන්න 👉______________________________________________________) 🥴 :dull:.
     
    • Like
    Reactions: hasithayad and NRTG

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මචන් උබට වැරැද්දක් කිව්ව නෙමෙයි. බෞද්ධ සාහිත්‍යය කියල එකකුත් තියෙනව. පොඩ්ඩක් හොයල බලපන්. ගොඩක් අය බෞද්ධ සාහිත්‍ය අල්ලගෙන තමයි ඔය උඩ පනිනේ🙃
    Marila apahu ipadenawa kiyana eka sahithye thiyena ekakda?

    Ehenam niwan awabodakaranawa kiyana ekath sahithyata aithi wenna epei nattan therumak nathi deyakne

    කුරුස වේසිගේ පුතෙක්🤣
    Kuruseth echchara thamai.
    ------ Post added on Aug 13, 2023 at 12:49 PM
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Marila apahu ipadenawa kiyana eka sahithye thiyena ekakda?

    Ehenam niwan awabodakaranawa kiyana ekath sahithyata aithi wenna epei nattan therumak nathi deyakne


    Kuruseth echchara thamai.
    ------ Post added on Aug 13, 2023 at 12:49 PM

    එතකොට ත්‍රිපිටකයේ තියෙන්නේ බෞද්ධ සාහිත්‍ය ද ?
    බුදු හාදුරුවො කියල තියේද මම ඉපදුන ගමන් ඇවිද්දා, පලවෙනි අඩිය තියනකොට නෙලුම් මලක් පිපුන කියල...? ගොඩක් තියෙන්නේ සාහිත්‍යයේ අලන්කාර නේද ? ඒක හරියට සිවුරක් පොරවගෙන ගථා ටිකක් කටපාඩම් කරගෙන අරක්කු සිගරැට් බොන කෙනෙක් දිහා බලලා හාමුදුරුවෝ එහෙම කරා නම් අපි කරාම මොකද කියන එක වගේ දෙයක් නේද?
     
    • Like
    Reactions: Cypress and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,815
    113
    එකමත් එක රටක
    බුදු හාදුරුවො කියල තියේද මම ඉපදුන ගමන් ඇවිද්දා, පලවෙනි අඩිය තියනකොට නෙලුම් මලක් පිපුන කියල...? ගොඩක් තියෙන්නේ සාහිත්‍යයේ අලන්කාර නේද ? ඒක හරියට සිවුරක් පොරවගෙන ගථා ටිකක් කටපාඩම් කරගෙන අරක්කු සිගරැට් බොන කෙනෙක් දිහා බලලා හාමුදුරුවෝ එහෙම කරා නම් අපි කරාම මොකද කියන එක වගේ දෙයක් නේද?
    අලියගේ පිටේ නැගල අහසින් ලෝකෙ වටේ ගියා කියලනම් කියල තියනවා…
     
    • Like
    Reactions: NRTG

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    බුදු හාදුරුවො කියල තියේද මම ඉපදුන ගමන් ඇවිද්දා, පලවෙනි අඩිය තියනකොට නෙලුම් මලක් පිපුන කියල...? ගොඩක් තියෙන්නේ සාහිත්‍යයේ අලන්කාර නේද ? ඒක හරියට සිවුරක් පොරවගෙන ගථා ටිකක් කටපාඩම් කරගෙන අරක්කු සිගරැට් බොන කෙනෙක් දිහා බලලා හාමුදුරුවෝ එහෙම කරා නම් අපි කරාම මොකද කියන එක වගේ දෙයක් නේද?
    :lol: man dapu post eke 1st line eka witharai da uba dakke? :rofl:
     
    • Like
    Reactions: NRTG

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    බටහිර භෞතික විද්‍යාවට මතුපිටින් සමානකම් වැඩියෙන්ම තියෙන්නෙ ඒබ්‍රහමික ආගම් වල. ගොඩක් දුර යන සීරියස් සමානකම් නෙමේ. ෆීල්ඩ් තියරි ගැන ඒ පරිසරයෙ හැදුන මිනිස්සුන්ට පලවෙනියට හිතීම අහම්බයක් නෙමේ. පැතිරුන බව, ඒකත්වය වගේ ප්ලැටොනික් අදහස් මාස් එකට ජනගත උනේ මේ ආගම් වලින්.

    මේක වඩාත් නිවැරදි පිළිතුරක් කියල හැඟෙනවා.

    Edited

    ෆීල්ඩ් තියරි, පැතිරුනු බව සහ ඒකත්වය කියන්නෙ මොනවද? ඒවා විද්‍යාවට දායක වුනේ කොහොමද. ගුගුල් කලාට පැහැදිලි අදහසක් ගන්න බැරිවුනා.
     
    Last edited:
    • Like
    Reactions: garfieldzz and NRTG

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඇත්තෙන්ම නැහැ. මම ලොකුවට දන්නෙ නැහැ ආගම් ගැන. ඒකයි ඇහුවෙ. මම දන්න ටික මේකෙ දාල තියෙනව. අනිත් ආගම් ගැනත් දැනගන්න ආසයි. මම අදහන ආගමට වඩා විද්‍යාත්මක ආගමක් අහුවුනොත් මම ඒ ආගම අදහනව. විද්‍යාත්මක නැති ආගම් නම් තියෙන්නේ නිරාගමිකව ඉන්නව. මට ඕනි විද්‍යාවට සමීපතම ආගම හොයාගන්න. මේක කවදාවත් මම ෆේස්බුක් එකේ අහන්නෙ නෑ. එලකිරියෙ ඇහුවෙ මට වඩා බුද්ධිමත් පිරිසක් මේකෙ ඉන්නව කියල දන්න නිසා.
    ඕකට සර්ව සම්පූර්ණ උත්තරයක් හොයාගන්න වෙන්නෙ නැහැ

    හේතුව එක එක ආගම් වල තියන ඒවා interprit කරනවා වාසි හෝ අවාසි වෙන විදියට

    ඕන තරං උදාහරන දෙන්න පුලුවන් ඔය වගේ වාසි/අවාසි වෙන විදියට ආගම් වල තියන ඒව interprit කරලා විද්‍යාවත් එක්ක ටැලි වෙන්න කියන ඒව, ඒක නිසා මොන ආගමේ කියන එකද වැඩිපුර හරි කියලා කම්පෙයා කරන්න හරි අමාරුයි
     
    • Like
    Reactions: garfieldzz and NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Loke wadipurama scientific soyaganiim karala thiyena unge aagama hoyala meketh daapan. Ethakota umbata ea deke sambandayak thiyenawa kiyala upakalpanaya karala nigamanekata enna puluwan.
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,331
    67,678
    113
    pena de pena tanin ivarai
    Ahena de ahena tanin ivarai
    Danena de danena tanin and ivarai
    Hithena de hithena tanin ivarai

    ivarai
     
    • Like
    Reactions: NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,129
    113
    මටත් හිතෙන්නෙ මේක තමා වඩාත් නිවැරදිම පිළිතුර.

    Edited

    ෆීල්ඩ් තියරි, පැතිරුනු බව සහ ඒකත්වය කියන්නෙ මොනවද? ඒවා විද්‍යාවට දායක වුනේ කොහොමද. ගුගුල් කලාට පැහැදිලි අදහසක් ගන්න බැරිවුනා.

    ඔය දෙකේ සම්බන්දයක් නම් මන් හිතන්නෑ කවුරුත් විස්තරාත්මකව කතා කරල ඇති කියල මොකද එහෙම ලොකු සම්බන්දයක් නෑ කතා කරන්න. කල්චරල් කාරනයක සමාන බව ඇරුනම.

    ෆීල්ඩ් තියරි ක්ෂේත්‍ර න්‍යාය කියන්නෙ සම්භාව්‍ය භෞතිකයෙ එක්දාස් අටසිය ගණන් වල ආපු උනන්දුවක්. කලින් වෙන වෙනම ලියපු බල නියම, චලිත සමීකරණ වගේ ඒව එක ෆ්‍රේම්වර්ක් එකකින් පැනනඟින විදිහට පිළිවෙල කරන්න තිබ්බ උවමනාවක් ආව. මෙහෙම දෙයක් කරන්න පුලුවන්, ඒකට ක්ෂේත්‍ර ගැලපෙනව කියල හිතෙන්නෙ ෆැරඩේ, මැක්ස්වෙල්ගෙ කාලෙ මොකද ඇඟට දැනෙන (intuitive) ක්ෂේත්‍ර අපිට හම්බවෙන්නෙ විද්‍යුත් චුම්බකත්වය ගැන කතාකරද්දි නිසා. පස්සෙ හැමිල්ටන් නිව්ටෝනියානු යාන්ත්‍රිකයෙ ගතික නියම ඔක්කොම එක අදිශ ක්ෂේත්‍රයකින් ලියන්න ක්‍රමයක් සූත්‍රගත කලා. පස්සෙ මැක්ස්වෙල් සමීකරණත් ඔය ක්‍රමෙන්ම ජනනය පුලුවන් උනා. ජනනය වෙනව කියන්නෙ යම් විශේෂ අදිශ ශ්‍රිතයක් අනුකලනය කලාම ඔක්කොම ක්ෂේත්‍ර සමීකරණ එනව. මේකෙ අදහස මොකක් හෝ හේතුවක් නිසා පදාර්ථ ක්ෂේත්‍ර එක්ක ක්‍රියාකරන විදිහ සහ ඒ නිසා හැසිරීම තීරණය වෙන විදිහ (dynamics සහ kinematics) ක්ෂේත්‍රයකින් කතා කරන්න පුලුවන් වෙන එක.

    පස්සෙ ක්වොන්ටම් යාන්ත්‍රිකය හැදුන කාලෙ ඒකත් අර මුලින්ම නිව්ටන් සමීකරණ තිබ්බ කාලෙ වගේ තමා—ඒව ක්ෂේත්‍ර න්‍යායන් විදිහට ලියන්න පුලුවන් වෙනකල් ඒ ගැන ලොකු තෘප්තියක් තිබ්බෙ නෑ. පස්සෙ සිද්ද උන වැඩි දියුනුවීම් ගණනාවක් නිසා ක්වොන්ටම් භෞතිකයත් අද ක්ෂේත්‍ර න්‍යායක් වෙලා තියෙනව (QFT). ගුරුත්වය හැර මූලික බල ටික එක ක්ෂේත්‍රයකිනුත් මූලික පදාර්ථ ටික තව ක්ෂේත්‍රයකිනුත් පැනනඟිනව කියල කෙලින්ම ක්ෂේත්‍ර වලින් කතාකරනව-- ගේජ් ක්ෂේත්‍රයක් අවකලනය කරපුවම ෆෝටෝනයක් එනව, ෆර්මියොන් ක්ෂේත්‍රයකට තව ගණිතමය ඔපරේෂන් එකක් කරපුවම ඉලෙක්ට්‍රෝනයක් ලැබෙනව අරව මේව. අවකාශය පුරා පැතිරිලා තියෙන නමුත් වෙන වෙනම තියෙන මේ සියලුම ක්ෂේත්‍ර එකිනෙකා එක්ක අන්තර්ක්‍රියා කරන විදිහ, ඒ ක්ෂේත්‍ර වෙන වෙනම පදාර්ථ ප්‍රාතූර්භූත කරනය ගැන කතාකරන එකට තමා අද වෙද්දි මොඩර්න් ෆිසික්ස් කියන්නෙ. අලුත් සිද්ධාන්තයක් හැදුනත් ක්ෂේත්‍ර න්‍යායක් විදිහට ලියන්න බැරිනම් ඒක එලිගන්ට් සිද්ධාන්තයක් විදිහට ගැනෙන්නෙත් නෑ.

    මම කලින් කිව්ව වගේ ඒබ්‍රහමික දෙවියා ගැන තියෙන සම්බන්දෙ ඉතාම සුපර්ෆිෂල්. එහෙම විශේෂ දායකත්වයක් උනා කියල මන් හිතන්නෙ නෑ නමුත් ක්ෂේත්‍ර වලම එල්බ ගැනීම, හැමදේම එක තැනකට ගොනුකරල හවුස්කීප් කර්න්න තිබ්බ උවමනාව ඒ සමාජයට අන්තර්ඥාණයෙන්ම එන දෙයක් වගේ පේනව.

    මේව මතුපිට සමානකම්. ඇත්තටම ඔය වගේම සමානකම් වේදික දර්ශනයෙත් තියෙනව ඒකෙත් සින්ගියුලර් ප්‍රභවයක් ගැන කියන නිසා. ඒ නිසායි වෘත්තයේ ජ්‍යාමිතියට ගැලපෙන නිසායි වෙන්න ඕනෙ CERN එකේ ශිව දෙවියන්ගෙ නටරාජා ප්‍රතිමාවක් තියල තියෙනව. මොකද විද්‍යාඥයො කියන්නෙ සංස්කෘතික මිනිස්සු. ඕඔඅන්හයිමර් ට භගවත් ගීතාව ස්ථානෝචිතව මතක් වෙනව. ඒ තම තමන්ගෙ පසුබිම.