🧭අදත් ටොම් පච කියා මාට්ටුයි !

gama22

Well-known member
  • ඇයි බන් මුන් ආපු දවසේ ඉදන් පච කියන්නේ ?
    මුන්ගේ ජානවලින් ආපු දෙයක් ද ? :rofl:
    ඒ බං පච කෙලින එවුන් හිතන් ඉන්නේ .....
    උන් වගේම අනිත් උන් කියලා......
    දැන් වෙලා තියෙන්නේ බල්ලා නගුට වනනවා වෙනුවට නගුට බල්ලව වන්න සීන් එකක් විපක්ෂේට
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    ඒ බං පච කෙලින එවුන් හිතන් ඉන්නේ .....
    උන් වගේම අනිත් උන් කියලා......
    දැන් වෙලා තියෙන්නේ බල්ලා නගුට වනනවා වෙනුවට නගුට බල්ලව වන්න සීන් එකක් විපක්ෂේට
    video එක බලලා වරෙන් බන් ලැජ්ජාවට ලොකු අකුරු වලින් මොකක් හරි මෝඩ කතාවක් කියන්නේ නැතුව . .. :lol: 🤌
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත

    පාටියකට ගියාම දෝනි මේම නටන් නැත්තම් වැඩක් නෑ . සමහර උන් හිටි පිලිම වගේ වෙන නටන උන් දිහා බලයි , එක්කො දුනු බැහැපු ලොරි වැගේ එකතැන ගැස්සෙයි . බලහන් ලල් එක දෝනිගේ ඉම්ම්ම්
     
    • Like
    Reactions: ob_server

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,559
    3,365
    113
    දවසේ වොයිස් කට් එක කුක්න්ට චූන් වීම සදහා.........
    තෙල් පෝලින් මාර්කට් කරන්න බෑ ද? 🤮
    ඇයි දැන් මේ වැඩේ වැරදි කියන්න බැරි :yes:

    Rs: 500/- Thread
    සාම්පුර් හදනවද නැද්ද බ්‍රා
    ------ Post added on Mar 3, 2025 at 8:41 PM
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    තෙල් පෝලිමේ ඉන්නෙ බ්‍රෝ ඕව බලන්න බෑ 😔😔😔
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    when youre in a lying contest and your opponent is a jeppa

    Nervous Key And Peele GIF