මේක ජොක් එකක් නෙමේ..එහෙම හිතෙන්නේ උඹලාගේ නූගත්කමට.. නූගත්කමට මාලිමාව පලි නෑ..මේ වැඩේ විද්යාත්මකයි.. 8 ට වැඩේ පටන් ගමු..විනාඩි 5ක් හැමෝම වැඩට බැස්සොත් මේක හොයාගන්න පුලුවන් .. විනාඩි 5ක් හොඳටම ඇති.. මොකෙක්වත් නොදැක්කොත් බිංදුවයි කියලා දාන්න.. ඒක තමයි වෙන්න ඔනේ..


