🧭🧭 රිලා සංගනනයට මාලිමාවට සහය දෙමු..තව විනාඩි කිහිපයයි තියෙන්නේ..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,477
    113
    Gampaha
    මේක ජොක් එකක් නෙමේ..එහෙම හිතෙන්නේ උඹලාගේ නූගත්කමට.. නූගත්කමට මාලිමාව පලි නෑ..මේ වැඩේ විද්යාත්මකයි.. 8 ට වැඩේ පටන් ගමු..විනාඩි 5ක් හැමෝම වැඩට බැස්සොත් මේක හොයාගන්න පුලුවන් .. විනාඩි 5ක් හොඳටම ඇති.. මොකෙක්වත් නොදැක්කොත් බිංදුවයි කියලා දාන්න.. ඒක තමයි වෙන්න ඔනේ.. :yes: :yes: :yes:

    Sjmg5FL.jpeg
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    දැන්වත් තේරුම් ගන්නවා නම් ලොකු දෙයක් ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙනස් කරන්න ඕන කියලා. එහෙම නැතිවුනොත් ඉදිරියටත් මෙිි වගේ ගොංපාට් මිනිස්සු තමයි බිහිවෙන්නේ.
     
    • Like
    Reactions: AKI-SL

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    @shenat Ekai 😄
    @Edward Kenway Dekai 😜

    Rilawu Dennek genna👌
    පොන්නයා සැඟවී අදට මාසයයි :rofl:

    https://elakiri.com/threads/කටුණායකත්-අවුල්-ජාලයක්-වගේ.2232333

    ATC ට instructions දෙන්න පුළුවන්, pilot තමා divert කරන එකේ final authority එක.

    Aviation ගැන කතා කරනවනම් Aviation terminology දැනගෙන වරෙන් 😂😂. දේශපාලුවො වගේ වැරැද්දක් පිළිගන්නැත්තෙ උඹ වගේ හරිහමන් දැනුමක් නැති පිම්පියො 😅

    IAW the flight plan and operational scope, the PIC has the authority to make decisions regarding any diversions while the aircraft is in flight.

    ICAO Annex 2, EASA Air OPS, specifically grant the PIC this Authority.

    Argue about that point without beating around the bush.

    හරකෙක්ට අවකලනය කියල දෙන්න ගිහිල්ලනෙ මෙතන 🙈🤭

    Eeya ponnaya lide watila😂😂😂
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    Kiyaganna deyak nethuwa Parana Thread's alawanava 😂
    කියාගන්න දෙයක් නැතුව පැනල ගියා වගේද පොන්ස්? :rofl: