🩸යවන්න කලින් පලයං රනිල්🩸

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,451
    75,172
    113
    එහෙම කියලා යවන්න පුළුවන් වෙච්ච එකෙක් ද බං ඌ...
    😂😂😂

    අරගල පකයොන්ට දුවන්න ගහන්නෙ 21 වෙනිදාට
    Mata aula tiyenne, Munta surenam 20 okata dinanna be kiyala ai mey heta haminenna hadanne?

    Ekko mun hithanwada vote eka dinanne ranil kiyala?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ගෝටව එලොපු අපිට රනිල් කජ්ජක්ද අහනවා සමහර අරගල පොන්නයෝ..ගෝටයිම්බර ට කලකිරිලා හිටපු නිසා ඌ ගියා මිසක් උට confidence තිබ්බ නම් අරගලකරයන්ට වදිනවා පුකෙන් දුම් යන්න..රනිලා එක්ක නම් ලේසි වෙන්නෙ නෑ උන්ට.. සදාකල් ගෝල්ෆේස් එකේ තමා ඉන්න වෙන්නෙ 😅
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    හැප්පිලා බලමුකො
    දැන් උබ මොන පැත්තටද සපෝර්ට් කරන්නේ කියලා කන්ෆියුස් වෙලා නේ

    ගෝටව එලොපු අපිට රනිල් කජ්ජක්ද අහනවා සමහර අරගල පොන්නයෝ..ගෝටයිම්බර ට කලකිරිලා හිටපු නිසා ඌ ගියා මිසක් උට confidence තිබ්බ නම් අරගලකරයන්ට වදිනවා පුකෙන් දුම් යන්න..රනිලා එක්ක නම් ලේසි වෙන්නෙ නෑ උන්ට.. සදාකල් ගෝල්ෆේස් එකේ තමා ඉන්න වෙන්නෙ 😅
    ත්රිසිනහලායා ට්‍රැවල් විත් ඔටුවාස් එක්ක ගිය නිසා මම තාම දුකෙන් :(:(:(
    ------ Post added on Jul 18, 2022 at 11:33 PM

    රනිල් විධායක ජනපති වශයෙන් එළිවෙන පලවෙනි දවස
    ඔක්කොම සප්‍රයිස් කරලා මහින්ද යට් ජනදිපති වුනොත් කොහොමද අම්මෝ මැවිලා පේනවා පර්ජ් 236
    ------ Post added on Jul 18, 2022 at 11:34 PM
     
    • Haha
    Reactions: siri_ayya

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    රනිල් සමග පොහොට්ටුවට
    සාරකාසම් දැම්මාට හොර පුසා මොකාද කියලා දන්නවා :rofl::rofl:

    වෙන්න ජෙපි සජ්බේ ගුපියෙකුත් හිනා වෙලා තියෙන්නේ යසට
     
    • Haha
    Reactions: usa_nihaal

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Ranila aragala karayonta aragale puke thiyan duwanna devi waliyata awoth
    Nathnam unta hamadaama gall face ekata welaa inna kiyala unwa padekata ganan nogena idivi
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ගෝටව එලොපු අපිට රනිල් කජ්ජක්ද අහනවා සමහර අරගල පොන්නයෝ..ගෝටයිම්බර ට කලකිරිලා හිටපු නිසා ඌ ගියා මිසක් උට confidence තිබ්බ නම් අරගලකරයන්ට වදිනවා පුකෙන් දුම් යන්න..රනිලා එක්ක නම් ලේසි වෙන්නෙ නෑ උන්ට.. සදාකල් ගෝල්ෆේස් එකේ තමා ඉන්න වෙන්නෙ 😅

    රටින් එන සල්ලි ටික හිර කරලා දැම්ම නං ගූ හල හල දුවන්නෙ නාකි පොන්නයා. 🤣🤣🤣

    Inspect element බයි කැම්පේන් වලට අහු වෙන එවුන් එක්ක ඒව කරන්නෙ කොහොමද ඉතින්
     
    • Haha
    Reactions: siri_ayya

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    රටින් එන සල්ලි ටික හිර කරලා දැම්ම නං ගූ හල හල දුවන්නෙ නාකි පොන්නයා. 🤣🤣🤣

    Inspect element බයි කැම්පේන් වලට අහු වෙන එවුන් එක්ක ඒව කරන්නෙ කොහොමද ඉතින්
    එකෙක් දෙන්නෙක් ෆ් ගියාට බහුතරේට ඕවා නතින්ග් +බයියෝ නෙමේ උඩ පයින්නේ අරගලේ සෙට් එක තමයි උඩ පින්නේ බයියෝ බලනවා ගෝටා මහත්තයාට නැති ඩොලර් කොහෙන්ද කියලා
    ඉරිසියා වකුත් එනවා නේ ලොල් බැන බැන ගෘප් එකටත් ඇඩ් වෙලා ඇත්තේ
     
    • Like
    Reactions: siri_ayya