තව විනාඩි 5 , එතකොට ඔන්න කොලබ බහුත්රකය් ප්‍රධේශ වලට ධාරානිපාත වැස්ස්සක් වහින්න පටන් ගන්නවා
සමහර ප්‍රධේශ වලට නම් තද අව්ව
අනික් පති වලට ඉතින් ඔය දෙකම නෑ
ධෙස්පාලන ලෝකයේ අද පෙරලි ගොඩක් වෙනවා, නොසි තු විරූ තිඉරන නිසා නුදුරු අනාගතයීදීම ගොඩක් ලොකු පුටු හෙල්ලෙනවා
කොලබ දිස්ත්‍රික්කේ ලොකු පෙරලියක් වෙනවා
රටේ නම ගිය ප්‍රභූ වරු කිහිප දෙනේකුටම නොසිතු විරූ අකර තැබ්බ ගණන වකට මූණ දෙන්න වෙනවා
ගොඩක් ව්‍යාපාරිකයෝ, උගත්තු රට හැර දාල යනවා
![]()
මට දැන් අනාවැකි පෙනිලා තියෙන්නේ. january income main sources දෙකම එකසැරේ හෝල්ඩ් වෙලාඉතින් මොකද වෙන්නෙ එතකොට කියලත් පැහැදිලිව කියපන්. එතකොට අපිට උබේ අනාවැකි හරිද කියල බලාගන්න පුලුවන්.
කිසිම කාලෙක මෙහෙම වෙලා නෑ. දැන් February වෙනකම් පට්ට හිරවිල්ලක් හිරවෙන්නේ. එකකින් 4981USD , අනිත් එක 5180GBP. රුපියල් ලක්ෂ 25 ක් විතර එක සැරේ හිරවුණා. සෙනසුරා පාත් වුණ එකෙක්ම තමා උගේ රඟ දන්නේ. අද එරාෂ්ටකේ ලැබුවා විතරයි කෙලවෙලාම ගියා 