🪐 ➜ 🍲 01:09:32 pm @ Colombo 6.9271° N, 79.8612° E

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,412
    22,103
    113
    කොළඹට අද හවස 1:09:32 ට සෙනසුරු කුම්භ රාශියට මාරුවෙනවා. ඒ වෙලාවේ ලංකාවට බලපාන තත්කාල කේන්ද්‍රය පහත දැක්වෙනවා.

    Lagnaya.JPG

    🅿️​

    🚚 🚚 🚚 🚚​

    ​

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,024
    23,758
    113
    ඉතින් මොකද වෙන්නෙ එතකොට කියලත් පැහැදිලිව කියපන්. එතකොට අපිට උබේ අනාවැකි හරිද කියල බලාගන්න පුලුවන්.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,746
    12,771
    113
    තව විනාඩි 5 , එතකොට ඔන්න කොලබ බහුත්රකය් ප්‍රධේශ වලට ධාරානිපාත වැස්ස්සක් වහින්න පටන් ගන්නවා
    සමහර ප්‍රධේශ වලට නම් තද අව්ව
    අනික් පති වලට ඉතින් ඔය දෙකම නෑ

    ධෙස්පාලන ලෝකයේ අද පෙරලි ගොඩක් වෙනවා, නොසි තු විරූ තිඉරන නිසා නුදුරු අනාගතයීදීම ගොඩක් ලොකු පුටු හෙල්ලෙනවා
    කොලබ දිස්ත්‍රික්කේ ලොකු පෙරලියක් වෙනවා

    රටේ නම ගිය ප්‍රභූ වරු කිහිප දෙනේකුටම නොසිතු විරූ අකර තැබ්බ ගණන වකට මූණ දෙන්න වෙනවා
    ගොඩක් ව්‍යාපාරිකයෝ, උගත්තු රට හැර දාල යනවා

    ;-);-);-)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,426
    19,610
    113
    Colombo
    යුරේනස් නෙප්චූන් වගේ ඒව කේන්දරේ නැත්තෙ මොකෝ
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,304
    4,095
    113
    තව විනාඩි 5 , එතකොට ඔන්න කොලබ බහුත්රකය් ප්‍රධේශ වලට ධාරානිපාත වැස්ස්සක් වහින්න පටන් ගන්නවා
    සමහර ප්‍රධේශ වලට නම් තද අව්ව
    අනික් පති වලට ඉතින් ඔය දෙකම නෑ

    ධෙස්පාලන ලෝකයේ අද පෙරලි ගොඩක් වෙනවා, නොසි තු විරූ තිඉරන නිසා නුදුරු අනාගතයීදීම ගොඩක් ලොකු පුටු හෙල්ලෙනවා
    කොලබ දිස්ත්‍රික්කේ ලොකු පෙරලියක් වෙනවා

    රටේ නම ගිය ප්‍රභූ වරු කිහිප දෙනේකුටම නොසිතු විරූ අකර තැබ්බ ගණන වකට මූණ දෙන්න වෙනවා
    ගොඩක් ව්‍යාපාරිකයෝ, උගත්තු රට හැර දාල යනවා

    ;-);-);-)
    🙃🙃🙃
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,103
    113
    ඉතින් මොකද වෙන්නෙ එතකොට කියලත් පැහැදිලිව කියපන්. එතකොට අපිට උබේ අනාවැකි හරිද කියල බලාගන්න පුලුවන්.
    මට දැන් අනාවැකි පෙනිලා තියෙන්නේ. january income main sources දෙකම එකසැරේ හෝල්ඩ් වෙලා :sorry: කිසිම කාලෙක මෙහෙම වෙලා නෑ. දැන් February වෙනකම් පට්ට හිරවිල්ලක් හිරවෙන්නේ. එකකින් 4981USD , අනිත් එක 5180GBP. රුපියල් ලක්ෂ 25 ක් විතර එක සැරේ හිරවුණා. සෙනසුරා පාත් වුණ එකෙක්ම තමා උගේ රඟ දන්නේ. අද එරාෂ්ටකේ ලැබුවා විතරයි කෙලවෙලාම ගියා :angry:
    dol1.JPG

    dol2.JPG