🪱🐍🦎🐌🪳🦂🦐🦀 කෑවේ මොකා ද??? 🤔🤔🤔

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    ඔතන ඉන්න නයි ටිකක් දාල බන්

    ෆොටෝ එකෙන් හොයන්න පුළුවන් ද බන් ?

    මකුළුවෙක් ඉන්න පුළුවන් තැනක් නම් නෙවේ බන්. පාරේ නේ.

    ඒ කොහොමද කියන්නේ බන් ??? ඔය හිල් දෙකෙන් ද ?

    :baffled:

    දැන් දවස් 10කට වැඩි බන්, හොස්පිටල් එකෙන් බෙහෙත් දුන්නා බොන්න. පැනඩෝල් එක්ක තව මොනවද දුන්නා. වෙන කරන්න දෙයක් නෑ කිවා ඩොක්ටර් බෙහෙත් නෑ කියලා. අමාරු උනොත් එන්න කිවා අය. දැන් නම් ශේප් ඉතින්.
    ------ Post added on Sep 2, 2022 at 11:11 AM
    ow. wisa nathi unge oya widihata dath 2k na.
    dwas 10kata wadi nam awulk nathuwa athi neda ? kokatath owwa gana balana ayuruweda doc ekektwath pennala balahn.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පත්තෑය කෑවමත් හිටින්නෙ, එකලඟ පොඩි සිදුරු දෙකක්...
    ඉස්පිරිතාලෙන් වැඩක් නැත්තං, සර්ප වෙදෙක් ලඟට යන්න. විස බහින්න මොනව හරි බඳියිනෙ..තියං ඉන්න එපා. කොහොම බලපායිද දන්නෑ....

    මේ සිදුරු දෙක අතර සෙන්ටිමීටර් එකක් වගේ දුරක් තියෙන්නේ. එහෙම කන්න පුලුවන්ද බන් ???

    kawa ekawa aduranwada ahanne wisa mokada nodana beheth karanne nathi nisa. waradi behatha dila uba wala kajja gahawoth untama thama naduwa :ROFLMAO: e nisa oma sin ekak unama ge kana pita perala hari kapu eka hoyapan.

    මගෙන් ඌ ඇහුවේ නිකම් යාලු වෙලා ඉන්න සර්පයෙක් කෑවා වගේ බන්. :lol:

    මම ඕක දැක්කේ බන් දෂ්ට කරලා විනාඩි 10ක් වගේ ගිහින්. ඊට පස්සේ පාරෙ තිබ්බ කොළ ගොඩ අස්සේ බැලුවා හිටියේ නෑ

    wedek hambayan

    තාම ඕක බලපාන්න පුලුවන්ද බන් ?
    ------ Post added on Sep 2, 2022 at 11:23 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මේ සිදුරු දෙක අතර සෙන්ටිමීටර් එකක් වගේ දුරක් තියෙන්නේ. එහෙම කන්න පුලුවන්ද බන් ???

    මගෙන් ඌ ඇහුවේ නිකම් යාලු වෙලා ඉන්න සර්පයෙක් කෑවා වගේ බන්. :lol:

    මම ඕක දැක්කේ බන් දෂ්ට කරලා විනාඩි 10ක් වගේ ගිහින්. ඊට පස්සේ පාරෙ තිබ්බ කොළ ගොඩ අස්සේ බැලුවා හිටියේ නෑ

    තාම ඕක බලපාන්න පුලුවන්ද බන් ?
    ------ Post added on Sep 2, 2022 at 11:23 AM
    එහෙනං ගරුඬෙක් වෙන්න බෑ... තියං ඉන්න එපා...
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    පොඩ්ඩක් බලපන් ඒ උනාට. මම දන්න වයසක ඩයල් එකක් මැරුණා සර්පයෙක් කාලා. කාලා ගොඩ කාලෙකට පස්සේ මරුනේ. හැබැයි එයාගේ තව කේස් තිබ්බා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow. wisa nathi unge oya widihata dath 2k na.
    dwas 10kata wadi nam awulk nathuwa athi neda ? kokatath owwa gana balana ayuruweda doc ekektwath pennala balahn.

    ඩොකා නම් කිව්වේ ගොදුරක් ගිලිනකොට සර්පයාගේ විස ගිහින් හින්දා බේරෙන්න ඇති කියලා බන්. කෝකටත් ගිහින් බලන්නම් කෝ. අයුර්වේදයක් නම් තියෙනව.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙනං ගරුඬෙක් වෙන්න බෑ... තියං ඉන්න එපා...

    පොඩ්ඩක් පෙන්නලා බලන්නම් එහෙනම් බන්.

    පොඩ්ඩක් බලපන් ඒ උනාට. මම දන්න වයසක ඩයල් එකක් මැරුණා සර්පයෙක් කාලා. කාලා ගොඩ කාලෙකට පස්සේ මරුනේ. හැබැයි එයාගේ තව කේස් තිබ්බා.

    සර්පයා කාලා මරුනේ නැති එකා, මේවා දකිනකොට පපුවේ කැක්කුමක් හැදිලා මැරෙන්නේ බන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Machan western beheth nattam langa patha sinhala wedek lagata hari palayan. Mokada venom walin long term case enna puluwan godakma nerve case.

    අඩේ එහෙම සින් තියෙනවද බන්? මම හිතුවේ ඉවරයි කියලා සින් කොන් එක දැන්

    atththna kola tikak ambarala bendapan aniwa hariyanawa

    දැන් තුවාලේ වේලිලා බන් තියෙන්නේ අදිනවද එහෙම ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    විශ බලපාන්න පුලුවන් වකුගඩු වලටත්.. කෝකටත් වෙදෙක් හම්බ වෙලා හරි අහලා බලපන්. ටික කාලයක් ගිහිල්ලා වුනත් ප්‍රශ්ණ ඈති වෙන්න ඉඩ තියෙනවා නේ. හෑබෑයි ලොකු සීන් එකක් නෑ කියන්නේ දරුණු විසක් වෙන්න බෑ. එහෙම නෑත්නම් උඹ රස්පුටින් වගේ පොරක්.. මල්ලි එහෙම හුගක් ලොකුද? 🤪
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Paththeyek garudek wenna ati,
    Hebei garudek kewa nam aedenna kekkuma enawa.
    Ael wathuren sodan nethuwa dehi walin sodapan.
    Oka wisa ekek nemei wenna ati mokek unat. Wisa ekek nam melahata kela welane.

    කාල බන් දවල් 11ට වගේ අනික් දවසේ 7/8 වගේ වෙනකන් අත නිකම් හිරි වැටිලා තිබ්බා. විසට වත් ද දන්නේ නෑ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    අඩේ එහෙම සින් තියෙනවද බන්? මම හිතුවේ ඉවරයි කියලා සින් කොන් එක දැන්

    දැන් තුවාලේ වේලිලා බන් තියෙන්නේ අදිනවද එහෙම ?
    ow .ewata hariayanawa.mage garudek kala beheth aragatthta weadk une neha.atthna kolyak ambarala bendala goda da gatthe
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,844
    1
    60,700
    113
    Mother Earth
    හොඳට වතුර බොන්න. බඩේ කැක්කුමක් එහෙම නෑනේ. එහෙම නම් සුළු විස තියෙන සර්පයෙක් කාල තියෙන්නෙ. පොඩ්ඩක් බලපන් දුර තියෙන පොඩි අකුරු කියවන්න පුළුවන්ද (blurry vision) heart rate normal ද කියල අතේ pulse එකට අත තියල count කරන්න. අම්මට කියල කරපිංචා කැඳ ටිකක් හදන් බීපන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    විශ බලපාන්න පුලුවන් වකුගඩු වලටත්.. කෝකටත් වෙදෙක් හම්බ වෙලා හරි අහලා බලපන්. ටික කාලයක් ගිහිල්ලා වුනත් ප්‍රශ්ණ ඈති වෙන්න ඉඩ තියෙනවා නේ. හෑබෑයි ලොකු සීන් එකක් නෑ කියන්නේ දරුණු විසක් වෙන්න බෑ. එහෙම නෑත්නම් උඹ රස්පුටින් වගේ පොරක්.. මල්ලි එහෙම හුගක් ලොකුද? 🤪

    ඩොකා නම් ඕක කිවා බන් වතුර බිල චු දාන්න කියල හැම වෙලේම.

    කවුද බන් රස්පුටින් ?? උගේ චුන්ඩාටවත් දෂ්ට කරලා ද සර්පයෙක් ?
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    අඩේ එහෙම සින් තියෙනවද බන්? මම හිතුවේ ඉවරයි කියලා සින් කොන් එක දැන්

    Ow ban hariyata confirm karaganna bari nisa kapu sathawa hodama de thamai aduma tharama wedek gawata yana eka.