kawa ekawa aduranwada ahanne wisa mokada nodana beheth karanne nathi nisa. waradi behatha dila uba wala kajja gahawoth untama thama naduwa
e nisa oma sin ekak unama ge kana pita perala hari kapu eka hoyapan.
ow. wisa nathi unge oya widihata dath 2k na.ඔතන ඉන්න නයි ටිකක් දාල බන්
ෆොටෝ එකෙන් හොයන්න පුළුවන් ද බන් ?
මකුළුවෙක් ඉන්න පුළුවන් තැනක් නම් නෙවේ බන්. පාරේ නේ.
ඒ කොහොමද කියන්නේ බන් ??? ඔය හිල් දෙකෙන් ද ?
දැන් දවස් 10කට වැඩි බන්, හොස්පිටල් එකෙන් බෙහෙත් දුන්නා බොන්න. පැනඩෝල් එක්ක තව මොනවද දුන්නා. වෙන කරන්න දෙයක් නෑ කිවා ඩොක්ටර් බෙහෙත් නෑ කියලා. අමාරු උනොත් එන්න කිවා අය. දැන් නම් ශේප් ඉතින්.
------ Post added on Sep 2, 2022 at 11:11 AM
පත්තෑය කෑවමත් හිටින්නෙ, එකලඟ පොඩි සිදුරු දෙකක්...
ඉස්පිරිතාලෙන් වැඩක් නැත්තං, සර්ප වෙදෙක් ලඟට යන්න. විස බහින්න මොනව හරි බඳියිනෙ..තියං ඉන්න එපා. කොහොම බලපායිද දන්නෑ....
kawa ekawa aduranwada ahanne wisa mokada nodana beheth karanne nathi nisa. waradi behatha dila uba wala kajja gahawoth untama thama naduwae nisa oma sin ekak unama ge kana pita perala hari kapu eka hoyapan.

wedek hambayan
එහෙනං ගරුඬෙක් වෙන්න බෑ... තියං ඉන්න එපා...මේ සිදුරු දෙක අතර සෙන්ටිමීටර් එකක් වගේ දුරක් තියෙන්නේ. එහෙම කන්න පුලුවන්ද බන් ???
මගෙන් ඌ ඇහුවේ නිකම් යාලු වෙලා ඉන්න සර්පයෙක් කෑවා වගේ බන්.
මම ඕක දැක්කේ බන් දෂ්ට කරලා විනාඩි 10ක් වගේ ගිහින්. ඊට පස්සේ පාරෙ තිබ්බ කොළ ගොඩ අස්සේ බැලුවා හිටියේ නෑ
තාම ඕක බලපාන්න පුලුවන්ද බන් ?
------ Post added on Sep 2, 2022 at 11:23 AM
ow. wisa nathi unge oya widihata dath 2k na.
dwas 10kata wadi nam awulk nathuwa athi neda ? kokatath owwa gana balana ayuruweda doc ekektwath pennala balahn.
එහෙනං ගරුඬෙක් වෙන්න බෑ... තියං ඉන්න එපා...
පොඩ්ඩක් බලපන් ඒ උනාට. මම දන්න වයසක ඩයල් එකක් මැරුණා සර්පයෙක් කාලා. කාලා ගොඩ කාලෙකට පස්සේ මරුනේ. හැබැයි එයාගේ තව කේස් තිබ්බා.
Machan western beheth nattam langa patha sinhala wedek lagata hari palayan. Mokada venom walin long term case enna puluwan godakma nerve case.
atththna kola tikak ambarala bendapan aniwa hariyanawa
Paththeyek garudek wenna ati,
Hebei garudek kewa nam aedenna kekkuma enawa.
Ael wathuren sodan nethuwa dehi walin sodapan.
Oka wisa ekek nemei wenna ati mokek unat. Wisa ekek nam melahata kela welane.
ow .ewata hariayanawa.mage garudek kala beheth aragatthta weadk une neha.atthna kolyak ambarala bendala goda da gattheඅඩේ එහෙම සින් තියෙනවද බන්? මම හිතුවේ ඉවරයි කියලා සින් කොන් එක දැන්
දැන් තුවාලේ වේලිලා බන් තියෙන්නේ අදිනවද එහෙම ?
විශ බලපාන්න පුලුවන් වකුගඩු වලටත්.. කෝකටත් වෙදෙක් හම්බ වෙලා හරි අහලා බලපන්. ටික කාලයක් ගිහිල්ලා වුනත් ප්‍රශ්ණ ඈති වෙන්න ඉඩ තියෙනවා නේ. හෑබෑයි ලොකු සීන් එකක් නෑ කියන්නේ දරුණු විසක් වෙන්න බෑ. එහෙම නෑත්නම් උඹ රස්පුටින් වගේ පොරක්.. මල්ලි එහෙම හුගක් ලොකුද?![]()
Ow ban hariyata confirm karaganna bari nisa kapu sathawa hodama de thamai aduma tharama wedek gawata yana eka.අඩේ එහෙම සින් තියෙනවද බන්? මම හිතුවේ ඉවරයි කියලා සින් කොන් එක දැන්
…