🪱🐍🦎🐌🪳🦂🦐🦀 කෑවේ මොකා ද??? 🤔🤔🤔

Gayan109

Active member
  • May 11, 2022
    200
    183
    43
    කෑම කෙසේවෙතතත් ,බාගෙට කඩපු සැමන් ටින් එකක් ඇනිලා වගේ.. පේන්නෙ
     
    • Like
    Reactions: lasankandy and NRTG

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    polon thelissek machan.oya full body check up karaganna including kidneys.normal nan baya wenna epa.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගහපු සර්පයට පොලොව පලාගෙන යන්න හිතෙයි මේ thread එක දැක්කනම්
    ගියා බන් අයුර්වෙදෙට, කාපු එක පොලගෙක් කියලා තමා කිව්වේ.

    Ow ow ubawa kawa ekaw
    :baffled:
    කෑම කෙසේවෙතතත් ,බාගෙට කඩපු සැමන් ටින් එකක් ඇනිලා වගේ.. පේන්නෙ
    බාගෙට දත් සෙට් එක වැදිලා තියෙන්නේ කිව්වා බන්
    Naraka welawe nemei Kala thiyenne.
    නරක වෙලාව කිව්වේ බන් ?
    polon thelissek machan.oya full body check up karaganna including kidneys.normal nan baya wenna epa.
    හෙට කරන්න තියෙනවා බන් අයම
    hondata rathu luunu dala deni tikak ehema dala marmite ekak ehema bihan...wisa iwath wela yanna..
    කරන්න ඕන දේවල් පහු වෙලා වැඩි කිව්වා බන් දැන් ඇග ඇතුලට තමා බෙහෙත් දෙන්නේ
    kideny lept
    ඒ වගේ බන්
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,007
    113
    mokek kawath 24 hours gihillath loku amaruwak naththan baya wenna deyak na..

    habai oya kapu sathagen wena ledak bo unoth eka mokadda kiyala lede awama thama balanna puluwan..
     
    • Like
    Reactions: lasankandy

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අත් සුදු කරලා මේකේ දාන්න කලින්. ලේ දැක්කෙ හරියට ජෑම් වගෙ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mokek kawath 24 hours gihillath loku amaruwak naththan baya wenna deyak na..

    habai oya kapu sathagen wena ledak bo unoth eka mokadda kiyala lede awama thama balanna puluwan..
    වෙන ලෙඩ කිව්වේ බන් ?
    Thel karawal patiyek
    පොලගෙක් කිව්වා බන්
    අත් සුදු කරලා මේකේ දාන්න කලින්. ලේ දැක්කෙ හරියට ජෑම් වගෙ
    මගේ ද බන් ?
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔහොම උනාම බෝතලයක් රත් කරල විෂ අදින්න, අඳු කොල පොඩි කරල තියන්න.
    හොස්පිටල් එකෙන් අද නොවේ හෙට කිව්වද. මරු හොස්පිටල් නේ මලොත්. මේ දවස් වල ගහන් ඉන්ජෙක්ෂන් එක නෑ. උන් ඒ කතා කියන්නෙත් නෑ හෙට එන්නයි බොරු බෙහෙතුයි දෙනෝ.
     
    • Like
    Reactions: NRTG and kinkon

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    IMG_20220906_230827.jpg

    Snake Poison Medical Hospital - Snake Bite Hospital - Polhena - Kelaniya
    0112 917 804
    https://maps.app.goo.gl/wrVxA7A7k4EyD9LZA
     
    • Like
    Reactions: NRTG