🪱🐍🦎🐌🪳🦂🦐🦀 කෑවේ මොකා ද??? 🤔🤔🤔

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේ මට ගිය සතියේ උන සිද්දියක් කුනු ලොරියට කුනු දාන්න යන්කොට බැග් එක කඩාන් වැටිලා පාරේ කුණු එකතු කරද්දි අත යට පැත්තට සීතලක් වගේ දැනුන. ටික වෙලාවක් ගිහින් කුනු බැග් එක එල්ලලා ඇවිල්ලා අත යට බලනකොට ඔන්න ඔහොම තිබ්බා.

    ප්‍රයිවට් හොස්පිට්ල් එකට ගියාම රජයේ එකට යන්න කිව්වා. රජයේ එකට ගියාම අනික් දවසේ උදේ එන්න කිව්වා බෙහෙත් නැ කියලා.

    අනික් දවසේ උදෙ ගියාම බෙහෙත් නැති හින්දා මෙහෙම සර්පයෝ කාගන්න එපාලු. 😂 මම හරියට කියලා දශ්ට කර ගත්තා වගේ.

    මෙල් නර්ස් අහනවා මගෙන් දශ්ට කරපු එකා අදුරනවා ද කියලා 😂 උගෙන් ඇහුවා අදුරනවා නම් ඌ මට දශ්ට කරයි ද කියලා.

    ෆොටො එකෙ විදිහට මොකෙක් වෙන්න ඇති ද කාල තියෙන්නෙ??


    A0-C76743-A9-FF-4930-A93-E-59957-F7-CD62-C.jpg
    දළ ගොඩක් ඇතුලට වැදිල නෑ. විෂ සතෙක් නෙවෙයි.

    ආයුර්වේද රෝහලකට යන්න. ප්‍රතිකාර කරයි.